DAY OF THE JACKAL වගේ සීරිස් එකක් කියන්නො

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,154
    1
    28,764
    113


    Miller ge kalla sigi nam patta pata pata. nagga(tm), potha kiyawaddith ehemai

    pothe thiyena SS officer kona kapalada balana seen hoyanna epa :)

    Ela Ela. පොතේ තියෙන Siggie ගෙ scenes ත් පට්ට
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,640
    100,901
    113
    Day of the jackal පොත බලලා හැත්තෑ ගණන්වල ආපු ෆිල්ම් එක සීරීස් එකට වඩා ආතල්

    dogs of war එකත් පට්ට
    ෆෙඩ්‍රික් ෆෝසයිත්ගෙ අමුතු ක්ලාසි ආතල් එකක් තියෙන්නෙ
    පොත් නන් කොහොමත් පට්ට ඉදලා හිටලා එකෙක් තමා පොතේ මැවෙන කතාවම ගොඩ දාන්නේ
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    Day of the jackal පොත බලලා හැත්තෑ ගණන්වල ආපු ෆිල්ම් එක සීරීස් එකට වඩා ආතල්

    dogs of war එකත් පට්ට
    ෆෙඩ්‍රික් ෆෝසයිත්ගෙ අමුතු ක්ලාසි ආතල් එකක් තියෙන්නෙ
    Reacher සීරීස් එකත් ලී චයිල්ඩ්ගෙ පොත් සෙට් එකක්