~Dayaratna Ranatunga & Amara Ranatunga - Best Song Collection~

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    174014419e3c7c73fe27e1f3e787c1c934ef7f60.jpg

    17401443edb687b79827548d8456e7d3b8e238b5.png

    174014420401f49f1ec5090e3eabce029a656428.png


    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    වෙනත් ඇල්බම්

    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    බම්ප් එකක්වත් දාගෙන යන්න කොල්ලනේ..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Ela Maxxa...
    එලස් කොල්ලා.. උඹ වැඩිය පේන්න නැත්තෙ මොකෝ බං..? :oo:

    elazzz kollo...

    samakooni thrikonaya nam patta
    අනිවා.. ඒක සුපිරි සිංදුව..:yes::love:
    දුරස් වන්නට මේ ලෙසින් එකත් පට්ට..


    සුපිරි මචන්
    තව තව තව ඕන
    දාන්නම් මචෝ.. සිංදු ඇති හෙනට මං ගාව.. Sinhala Instrumental Music ඉල්ලලා ගොඩක් අය PM දාලා තිබුණා.. අද ඒ ටික අප්ලෝඩ් කරනවා.. තව හොඳ ගායකයොන්ගෙ ඇල්බම් ටිකකුත් අප්ලෝඩ් කරන්නම්.. රෑට තමා අපේ කනෙක්ෂන් ස්පීඩ්.. :(
     

    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    නියමයි!!!, මේ වගේ හොයාගන්න අමාරු ඒත් හොඳට රස විඳින්න පුළුවන් ගීත/ සංගීත ඛණ්ඩ අපිත් එක්ක බෙදාහදා ගැනීම පින් අයිතිවෙන වැඩක් :yes::yes::love:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    දෙරණ;14596286 said:
    වෙල්කම් මචෝ..

    නියමයි!!!, මේ වගේ හොයාගන්න අමාරු ඒත් හොඳට රස විඳින්න පුළුවන් ගීත/ සංගීත ඛණ්ඩ අපිත් එක්ක බෙදාහදා ගැනීම පින් අයිතිවෙන වැඩක් :yes::yes::love:
    පුළුවන් වෙලාවට හොඳ ඇල්බම් ටිකක් අප්ලෝඩ් කරන්නම්..

    Elazzzz

    Rep +
    තෑන්ක්ස් මචං..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    සහෝ රජ වැඩකි !!!!! ++
    ස්තුතියි සහෝ..

    Wada godak... Tikak Busy ban.. Areke part II ekath daanna one.. Me weekend ekewath daanna ona ban...
    මටත් එපා වෙලා බං ඉන්නෙ.. :(
    මොනා කරන්නද රාජකාරිය කරන්නත් එපෑය..
    එල එල ඒකත් දාහන් ඉක්මනට..
    දැක්කෙ නෑ කාලෙකින් උඹගෙ ත්‍රේඩ් එකකුත්..