dayasirigen paya 5k prashna kere

May 25, 2018
43
18
0
0vt7Z7Z.jpg



පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (11) අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට කැඳවා තිබෙනවා.
ඒ පර්පචුවල් ට්‍රේෂරීස් සමාගමේ හිමිකරු අරජුන් ඇලෝසියස්ට අයත් සමාගමකින් රුපියල් ලක්ෂ 10ක චෙක් පතක්
ගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන්.

අද උදෑසන 11ට පමණ අපරාධ පරික්ෂ දෙපාර්තුමේන්තුව වෙත පැමිණි මන්ත්‍රීවරයා පිටව ගොස් තිබෙන්නේ
පස්වරු 4ට පමණ වන අතර ඔහුගෙන් පැය 5ක පමණ කාලයක් ප්‍රශ්න කර ඇති බව වාර්තා වනවා.