උඹට reply දාන්න පුළුවන්නම්, මටත් පුළුවන්.
උඹ නෙමෙයිද පුද්ගලික මට්ටමෙන් ඇවිත් මඩ ගහන්නෙ?
උඹ එච්චර පහත උනත්, මම උඹේ ගානට වැටුනේ නෑ. ඒක කුනුහරපයක්වත් කිව්වේත් නෑ.
උඹට ඕන එකක් මෙතන දාන්න පුළුවන්නම්, උඹ කියන ඒවාට ප්‍රතිචාර දක්වන්නත් මෙතන ඕන කෙනෙක්ට අයිතිය තියනව.
lord වගේ තමන්ගේ "මං පොර", "මම alpha male" මතයවල් දාන්න පුළුවන්නම්, ඒවාට එන විවේචන දරාගන්න පුළුවන් තරම් මුහුකුරා ඉන්නත් ඕන.
එහෙම නැතුව උඹට උත්තර නැති වෙන කොට "උඹ කොලු කාරයෙක්" කිව්වම, උඹේ මතය එතනම පරදිනව.
දැන්වත් හිතේ තියාගන්න, කවුරුවත් මොනවත් නොකිය ඉන්නෙ උඹ හරි නිසාම නොවෙන බව. දේවල් දිහා මධ්‍යස්ථව බලන්න පුරුදු වෙයන්. නැත්නම් කවුරු හරි ප්‍රශ්න කරපු වෙලාවට, මේ වගේ කට උත්තර නැති වෙනව.
ඕකට මම උත්තරයක් දෙන්නම්, උබ තමයි මට මානසික ලෙඩක් තියෙනවා බෙහෙත් ගනින් කියලා මඩ ගැහුවේ, එතකොට ජොනියා තමයි මම පොඩි එකෙක් කියල මඩ ගැහුවේ, ඊට පස්සේ මුල ඉදලම උබලා දෙන්නා කරේ මගේ ඇගේ එල්ලීගෙන ආපු එකයි. මම ඒකට තමයි ඔය reply දැම්මේ.
හොදට බලපන් උබ මතයද විවේචනය කරේ නැත්නම් වෙන එකක්ද කියලා
"
පහු ගිය දවස් ටිකේ දැක්ක, කොතන ගියත් මූ ගෑණි වගේ feminism එකක් ගැන කෑගහනව. උඹටනම් මොකක් හරි මානසික ලෙඩක් තියනව. උඹයි, බෝඩ් උස්සන් කෑගහන feminist ගෑනුයි අතර කිසි වෙනසක් නෑ. දැන්ම ගිහින් බෙහෙතක් ගනින්.
"
මේ තියෙන්නේ උබේ පළවෙනි reply එක, ඒක පටන් අරගෙන තියෙන්නේ මඩකින්. මට ලෙඩක් තියෙනවලු, බෙහෙත් ගනින්ලු, මගේ ඇගේ එල්ලීගෙන එනකොට අපිට මළ පනිනවා. මට කියන්න තියෙන්නේ එච්චරයි. උබ වගේ කාළකණ්නියෙක් එක්ක තර්ක කරලා වැඩක් නෑ.
" විවේචන දරාගන්න පුළුවන් තරම් මුහුකුරා ඉන්නත් ඕන."
විවේචනය කරන්න ඕනේ නම් ඒක විධිමත් විදියට (constructive criticism) මතය විවේචනය කරපන් නැතුව ඒක කියපු ඒකට මානසික ලෙඩක් තියෙනවා, ඒකට බෙහෙත් ගනින් කියන එක විවේචනය කිරිමක් නෙවෙයි ඒක පෞද්ගලික අපහාසයක්.
"
උඹ එච්චර පහත උනත්, මම උඹේ ගානට වැටුනේ නෑ. ඒක කුනුහරපයක්වත් කිව්වේත් නෑ."
කුණුහරුප කියන්න ඕනේ නෑ, අනුන්ට වදයක් වෙන එක, අනුන්ට අපහාස කරලා නිකම් ශුද්ධ වන්තයා වගේ හැසිරෙන එක ඊට වඩා හපන්. උබ කුණූ හරුප කියන්නේ නැතුව ඇති නමුත් උබ මුළ ඉදලම මගේ ඇගේ එල්ලීගෙන ආවේ මට වදයක් වෙන්නයි, මගේ මතය විවේචනය කරා නම් මම හොදට උත්තර දෙනවා නමුත් කාළකන්නියෙක් වගේ උත්තර දුන්නොත් මමත් ඒ විදියටම උබට සලකනවා. හිගන්නට හිගන්නෝ වගේ නැතුව රජවරු වගේ සලකන්නේ නෑ.
"උඹට ඕන එකක් මෙතන දාන්න පුළුවන්නම්, උඹ කියන ඒවාට ප්‍රතිචාර දක්වන්නත් මෙතන ඕන කෙනෙක්ට අයිතිය තියනව."
එළකිරි එකේ පෞද්ගලික අපහාස කරන්න බෑ.
"lord වගේ තමන්ගේ "මං පොර", "මම alpha male" "
මම එහෙම කිව්වේ නෑ.
උබට ඉතින් කොච්චර කිව්වත් යන්නේ නෑ නේ, ලැජ්ජාව නැති එකෙක් නේ. ඒක නිසා මම උබව block කරලා දානවා. උබ වගේ සක්කිලියෙක් මම දැක්කමයි.
Last edited:




බොලද වැඩි හොදටම 



Good night