DC_Universe_:_SUICIDE_SQUAD_සින්හලෙන්

great ace

Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    mama comics nam balala ne eth mama nam marvel characters walata thamai asa movies nam supiri aye ahanna deyak ne.

    අනිවා දෙගොල්ලොම හොදයි මචන්,, ඉස්සරහට අපිට ලොකු ගේමක් බලාගන්න පුලුවන් මුන් දෙගොල්ලො අතර :frown::frown::cool::cool:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    අඩො ගේම් එක බෑන් කර කියල දන්නෙ උබ කිව්වට පස්සෙ,මම නෙට් එකෙ හොයල බැලුවා,, සීන් එක ඇත්තනෙහ්,,බග්ස් වැඩි කේස් එකක් :(:(

    අයි මචන් batman ta Christian Bale ගන්නේ නැත්තේ, උ තමා ඒ චරිතෙට ගැලපෙන්නේ,
     

    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    අයි මචන් batman ta Christian Bale ගන්නේ නැත්තේ, උ තමා ඒ චරිතෙට ගැලපෙන්නේ,

    ගේම් එකෙයි කාටූන් එකෙයි දෙකේම බැට්මෑන් ටිකක් මහත ඇග තියෙන මැදි වයසෙ චරිතයක් නෙ බන්,,ඒ නිසා ඒ රූපෙට සමාන විදියට මුන් චරිතෙ හදන්න ඇති,,ben afflec ත් අව්ලක් වෙන එකක් නෑ මචන්,,බලමුකො :yes::cool:

    Marvel cinematic universe ekata gahanna wage yanne. Marvel hinda dc comic eunge business hodatama behela ati :lol:

    hehe අනිව උන් මාවල් ලට ලොකු attack එකක් දෙනව මචන් :cool::cool:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa

    mekath green lantern ,spawn movies wage comic characters tikath chatar karala dai da danne ne .

    මම හිතන්නෙ එහෙම වෙන එකක් නෑ මචන් :yes::yes: Green Lantern ට DC ලා Chris Pine ව අරගෙන,,justice League එකට මුන් ලොකු ගේම් එකක් ගහනව හොද නලු නිලියො සෙට් එකකුත් එක්ක :cool::cool:
     

    Bhagie

    Junior member
  • Nov 21, 2010
    156
    9
    18
    ‘Batman: The Killing Joke’ To Become Animated Movie

    :yes::yes::yes::yes::yes::yes::yes:

    Best Joker Story ever. . . . It'll happen on 2016. . .