DDR3 or DDR3 SD මෙ දෙකේ වෙනසක් තියනවද? නැත්තම් 2කම එකද?? කවුරුහරි පැහැදිලි කරලා දෙනවද plz P4 proce වලට DDR3 ram එන board තියනවද? :confused::confused::confused: