Deadly Accident in "Dambadeniya"

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පව් බන්+3
    ජිවිතේ අස්තිරයි කියලා ඊයෙනම් ඇස් දෙකටම දැක්කා බන්, ඔතන හිටියයි කියන පොඩි කොල්ලා බිස්කට් ගන්න කඩෙට ආපු එකෙක්ලු, අනික පාරේ අයිනේ ඉදලා රොන් සයිඩ් එකෙන් ඇවිත් හැප්පුවා කියන්නේ වෙලාව ගැන කතා කරලා වැඩක් නැ බන්.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර

    :yes::(