Deadly Accident in "Dambadeniya"

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මචන්ලා, මේ සිද්දිය අද දැක්කේ දඹදෙනිය හරියෙදි, මීගමු-කුරුනැගල පාරේ.. සිද්දිය දැක්කම පිස්සු වගේ බන්, පොඩ්ඩක් නැවතිලා බැලුවා මොකද කියලා. ටිපර් එකේ එකා වෙන වාහනයකට ඔවර් ටේක් කරන්න යනකොට තමා ලෙස්සලා ගිහින් මේ පාරේ අයිනෙ හිටපු මනුස්සයෙකුත් යටකරගෙන පොඩි පෙට්ටි කඩයකුත් කඩාගෙන මෙ තී වීල් එකට වැදිලා තියෙන්නේ. ත්‍රී වීල් එක ලයිට් කනුවකට වැදිලා චප්ප වෙලා. ලොරිය වදිනකොට ත්‍රී වීල් එකේ පොඩි ලමයෙකුත් ඉදලා, ඒ කොල්ලගේ කකුල් කැඩිලලු. අර පෙට්ටි කඩේ ලග හිටපු මනුස්සයා එතනම මැරිලලු. පව් බන්, මේ ත්‍රී වීල් එක ලොරියෙන් අයින් කලේ නාරම්මල ප්‍රදේශිය සබාවේ JCB එක අරන් ඇවිත්.. විඩියො එකක් තියනවා පල්ලෙහා..

    ඒ කොහොම උනත් ලොකු වාහනවල යන උන් පරිස්සමෙන් යමල්ලා, උබලා විතරක් නෙමේනේ පාරේ යන්නේ..






    1.jpg


    2.jpg


    3.jpg


    4.jpg


    5.jpg


    6.jpg


    NokiaN8Photo012.jpg


    NokiaN8Photo011.jpg


    NokiaN8Photo010.jpg


    NokiaN8Photo009.jpg


    NokiaN8Photo008.jpg


    NokiaN8Photo007.jpg
     
    Last edited:

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    Appatasiri machan kudakwath nathiwenadama happila neda :P... Ko yako images
    Joke..
    Dan machan mara bayen thamai paraka yanda wela thiyenne. Api kohoma giyath pissu yakek awith happan yai kiyala. :(
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Appatasiri machan kudakwath nathiwenadama happila neda :P... Ko yako images
    Joke..
    Dan machan mara bayen thamai paraka yanda wela thiyenne. Api kohoma giyath pissu yakek awith happan yai kiyala. :(

    ow ban, mama tikak wela hitiya. narammala pradeshiya sabawe JCB eka aran awith thama three wheel eka ayin kale.
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Lokuma awula dambulu colombo rd eka .single line ne ne issara karanna mara gamak denne one traffic welawata.tipper lorry set unama .epa wenawa.hambantota kale parawal gahanawa metraffic tiyena parawal double line nokara:baffled:
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Tipper Truck,.bus drive karana un hithanne unta wada locko ne kiyala overtake karaddi ehema issrahin ekek enwada kiyalawath balanne mun danwa:angry::angry:threewheel,podi cars ehema un ganun ganewath ne:angry:
     
    Last edited: