DEADPOOL 2 - Official Teaser Trailer 1

Suppa92

Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    Mona uttak da bn 2018 neda enne
    Hammo thawa kochchara kal balan inta da :shocked:
    ඒක තමා බං. :(
    දැන් 2018 කියල කිව්වට තව කල් යනකොට 2019 කියල කියයි . :growl:
    මතකනෙ Pirates Of the Caribbean එකට උන දේ, :eek:
    Pirates Of the Caribbean 4(2011) ඇවිල්ල Pirates Of the Caribbean 5 (2017) එන්න අවුරුදු 6ක් බලං ඉන්න වුනානෙ. :sorry:
     
    Ediriges

    Banned
    Feb 26, 2017
    162
    18
    0
    බෝලාලා ලෝගන් බැලුවද?

    බැලුව හිතපු තරම් ගතියක් නෑ, අන්තිමට ලෝගන් මැරෙනවානේ.. New Charles Xavier School සෙට් එක බේරිලා යනවා. ඊළඟට wolverine වෙන්නෙ ඉන්න පොඩි කෙල්ල X-23.

    X23001_cov.jpg
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    බැලුව හිතපු තරම් ගතියක් නෑ, අන්තිමට ලෝගන් මැරෙනවානේ.. New Charles Xavier School සෙට් එක බේරිලා යනවා. ඊළඟට wolverine වෙන්නෙ ඉන්න පොඩි කෙල්ල X-23.

    අඩෝ ස්පොයිලර් අලර්ට් බං,ස්පොයිලර් අලර්ට්. :sorry:
    උඹ කතාව කිව්වනෙ බං,:eek: අයියෝ logan මැරෙනවද? :shocked::shocked:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    අඩෝ ස්පොයිලර් අලර්ට් බං,ස්පොයිලර් අලර්ට්. :sorry:
    උඹ කතාව කිව්වනෙ බං,:eek: අයියෝ logan මැරෙනවද? :shocked::shocked:

    අයියෝ බන් මැරෙනවද:(:(
    වැඩක් නැ බන්
    දැන්නම් මටත් මැරෙන්න තරම දුක හිතිලා තියෙන්නේ :sorry::sorry:
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,008
    1,692
    113
    Matara

    අයියෝ බන් මැරෙනවද:(:(
    වැඩක් නැ බන්
    දැන්නම් මටත් මැරෙන්න තරම දුක හිතිලා තියෙන්නේ :sorry::sorry:

    e ban..profecer karayath marenwa ne ban charls..x men film ekaka..meke innne kohomada...meketh marenwa ne charls..ane manda