Deadpool | Red Band Trailer [HD] | 20th Century FOX

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Deadpool ගෙම් එක ශෙප් , හිනා වෙවි ගහන්න පුලුවන් ගෙම් එකක් .
    Aniwa:yes:
    11.gif
    mama play karapu fun ma game 1kak:love:
     
    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy
    arrow 1ke inna Deathstroke wadak na ban:no::no:
    arrow එකේ පොඩ්ඩක් හරි නැගලා ගියේ Deathstroke හිටපු හින්දා නැත්තම් arrrow වැඩක්ම නැහැ.
    උගෙ කියන්න තරම් අවුලක් නැහැ Manu Bennett ගේ ඇක්ටින් හොදයි.
    අනිත් එක Deathstroke කියන්නේ Batman ගේ හතුරෙක් Arrow Story එකක් අරගෙන යන්න ඔනේ හින්දා තමා Deathstroke ව දැම්මේ කොමික් වල නම් Deathstroke vs Arrow fight එකක් දැකලා නැහැ.
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Ryan Reynolds thamai bro hodatama match wenne:yes::D

    Arrow එකේ Deadpool නැහැ. එ DeathStroke

    Deathstroke nam patta.. Batman kora :lol::oo::oo:
    Deadpool gahala na bn.. hodaida?

    කොහෙද යකෝ ඇරෝ එකේ ඉන්නේ Deadpool :angry:

    arrow 1ke inna Deathstroke wadak na ban:no::no:

    Wililajjayi mata weraduna bun.Deadpool/Deathstroke:(:(

    Deadpool=Wade Wilson
    Deathstroke=Slade Wilson
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    arrow එකේ පොඩ්ඩක් හරි නැගලා ගියේ Deathstroke හිටපු හින්දා නැත්තම් arrrow වැඩක්ම නැහැ.
    උගෙ කියන්න තරම් අවුලක් නැහැ Manu Bennett ගේ ඇක්ටින් හොදයි.
    අනිත් එක Deathstroke කියන්නේ Batman ගේ හතුරෙක් Arrow Story එකක් අරගෙන යන්න ඔනේ හින්දා තමා Deathstroke ව දැම්මේ කොමික් වල නම් Deathstroke vs Arrow fight එකක් දැකලා නැහැ.

    :shocked::shocked: