අහ්.. ඔයා නමට විතරද???![]()


එක තමා මචං මොනා කරන්නදඔව් ගොඩක් දෙනෙක් කියන්නේ මචං තමා..![]()




නෑ මචී මං වැඩ පෙන්නුවාමකට්ටිය බයවෙනවනෙ
ඒක නිසයි මෙ නම විතරක් පෙන්නන් ඉන්නෙ
එක තමා මචං මොනා කරන්නද
අපි සිගියක්වත් හදල දාමු මමම් මචියෙක්මි කියල![]()



Niyama dewiyek.......
Dan kale dewiyot ohomamai.....


ඇයි.. ඔයාත් වැඩ බැරි දාස කෙනෙක් ද...![]()



ඒක තමා දෙයියොත් සළකන්න එගොල්ලන්ට මිනිස්සු පින් දෙනකම් විතරයි
හරියට බස් එකෙ කොන්දොස්තර සල්ලි ගන්නකං වගෙ තමා![]()


නෑ නෑ
මාරපං ගිය කළුවෙක්
සීනි කාපු අන්දරේ කෙනෙක්![]()



Mun loke kala wathura beepu dewiyoooo..
Dawasaka diwya loketh wikunai....![]()

මේ වැඩිය සද්දේ දැම්මොත් සීනි දාලා වෙඩි තියනවා කූබි කාලා මැරෙන්න..![]()


එව ඉතිං ඈමේසන් කෑලේ තමා
මමත් මහින්ද මහ රජාණන් වගෙ
විදුරු කූඩුවකට වෙලා තමා ජාතිය අමතන්නෙත්![]()


