chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala

    මේක මගේ යාළුවෙක් Share කරලා තිබුන එකක්. මේක දැක්ක ගමන් මට එක පාරට හිනා ගියා බන්. මේකේ තේරුම උබලට අමුතුවෙන් කියන්න ඕනි නැනේ. ඒත් බන් මම එළකිරියේ ඉන්න නිසාත්, @scurvy කියන දේවල් අපේ ඔළුවේ තියන නිසාත් මේක මට මුලින්ම කියවද්දි ආවේ වෙනම අදහසක්. :rofl:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    IurkU.jpg
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala

    අඩෝ උබලා වලතරයගේ ෆොටෝ දාලා ෆේස්බුක් ජෝක්ස් හදන්න එපා. එලකිරි නැති අය මූව දැන්නෙ නෑනේ බන්. මොනවා උනත් මූ පව්නේ :rofl:

    ගිය අවුරුද්දේ සම ලිංගිකයන්ටත් සමතැන් ලබා දෙන්න කියලා, භූමි හරෙන්ද්‍රයි තව අයගේ ෆොටෝ ටිකක් දාලා පොස්ට් එකක් හදලා තියනවා දැක්කා. ඒකේ වලතරයාගේ පහල තියන පොටෝ එකත් තිබුනා.

    dfsdfsdfsdf.jpg

    මොකද්ද බන් ඕකේ හරි තේරුම
    585.jpg
     
    Last edited:
    • Haha
    Reactions: malrulz

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    අඩෝ උබලා වලතරයගේ ෆොටෝ දාලා ෆේස්බුක් ජෝක්ස් හදන්න එපා. එලකිරි නැති අය මූව දැන්නෙ නෑනේ බන්. මොනවා උනත් මූ පව්නේ :rofl:

    ගිය අවුරුද්දේ සම ලිංගිකයන්ටත් සමතැන් ලබා දෙන්න කියලා, භූමි හරෙන්ද්‍රයි තව අයගේ ෆොටෝ ටිකක් දාලා පොස්ට් එකක් හදලා තියනවා දැක්කා. ඒකේ වලතරයාගේ පහල තියන පොටෝ එකත් තිබුනා.

    View attachment 99054
    ඔහෝ දැන් තේරුණා
     
    • Like
    Reactions: chathuranirmal