Dear Mr. Titus Totawatta you'll be eternal in our hearts forever !!!

Bhagya2010

Well-known member
  • Sep 2, 2010
    858
    205
    63
    Eppawala, Sri Lanka
    obata niwan suwa...

    ප්‍රවීණ සිනමාවේදී ටයිටස් තොටවත්ත මහතා අද දින සවස අභාවප්‍රාප්ත වී ඇත.පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා මිය යන විට 82 වන වියේ පසුවිය.

    1950 දශකයේ මුල් භාගයේදී ටයිටස් තොටවත්ත මහතා රජයේ චිත්‍රපට සංස්ථාවට එක්වූයේ සිනමා කාර්මික ශිල්පියෙක් ලෙසටය. අනතුරුව 1956 වසරේදී ඉන් ඉවත් වු ඒ මහතා ආචාර්ය ලෙස්ටස් ජේම්ස් පීරිස් මහතාගේ රේඛාව චිත්‍රපටයේ සංස්කරණ ශිල්පියා ලෙස කටයුතු කළේය.

    අනතුරුව සිනමා අධ්‍යක්ෂණයට පිවිසි ඒ මහතා අතින් සිනමා නිර්මාණ කිහිපයක්ම අධ්‍යක්ෂණය විය. චණ්ඩියා , කවුද හරි, හාරලක්ෂය, සිහසුන , සාගරිකා, මංගලා, මරුවා සමඟ වාසේ වැනි සිනමා නිර්මාණ ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී.

    රූපවාහිනී ක්ෂේත්‍රයේ හඬ කැවීමේ කටයුතු ආරම්භ කළේ ටයිටස් තොටවත්ත මහතා විසිනි. ජාතික රූපවාහිනී නාලිකාවට ‘හාහා හරි හාවා’, ‘දොස්තර හොඳ හිත’, ‘පිස්සු පූසා’ වැනි ජනප්‍රිය කාටූන් වැඩසටහන් නිපදවීමට මුලික වුයේද ටයිටස් තොටවත්ත මහතාය.

    sourse: http://www.***.com/#ixzz1ascxZGDx
     
    Bhagya2010

    Well-known member
  • Sep 2, 2010
    858
    205
    63
    Eppawala, Sri Lanka
    ඔබට නිවන් සුව අත්වේවා,......

    ඔබට නිවන් සුව අත්වේවා,......

    "ප්‍රවීණ සිනමාවේදී ටයිටස් තොටවත්ත මහතා අද දින සවස අභාවප්‍රාප්ත වී ඇත.පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා මිය යන විට 82 වන වියේ පසුවිය.

    1950 දශකයේ මුල් භාගයේදී ටයිටස් තොටවත්ත මහතා රජයේ චිත්‍රපට සංස්ථාවට එක්වූයේ සිනමා කාර්මික ශිල්පියෙක් ලෙසටය. අනතුරුව 1956 වසරේදී ඉන් ඉවත් වු ඒ මහතා ආචාර්ය ලෙස්ටස් ජේම්ස් පීරිස් මහතාගේ රේඛාව චිත්‍රපටයේ සංස්කරණ ශිල්පියා ලෙස කටයුතු කළේය.

    අනතුරුව සිනමා අධ්‍යක්ෂණයට පිවිසි ඒ මහතා අතින් සිනමා නිර්මාණ කිහිපයක්ම අධ්‍යක්ෂණය විය. චණ්ඩියා , කවුද හරි, හාරලක්ෂය, සිහසුන , සාගරිකා, මංගලා, මරුවා සමඟ වාසේ වැනි සිනමා නිර්මාණ ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී.

    රූපවාහිනී ක්ෂේත්‍රයේ හඬ කැවීමේ කටයුතු ආරම්භ කළේ ටයිටස් තොටවත්ත මහතා විසිනි. ජාතික රූපවාහිනී නාලිකාවට ‘හාහා හරි හාවා’, ‘දොස්තර හොඳ හිත’, ‘පිස්සු පූසා’ වැනි ජනප්‍රිය කාටූන් වැඩසටහන් නිපදවීමට මුලික වුයේද ටයිටස් තොටවත්ත මහතාය."

    උපුටා ගැනීම : http://www.****.com/#ixzz1ascxZGDx
     
    ||~R_girl~||

    Member
    Mar 21, 2008
    34,536
    460
    0
    "Theres this saying when you're dead, everybody loves you lol. Titus entertained the godey middle class while Steve Jobs created toys that entertained the rich upper class, and he was a westerner. Considering that we live in a country where the majority try to adopt the western culture, it should be no surprise that people choose to pay tribute to Steve over Titus, because it makes them look good. Im such a hypocrite *sigh*" - Deus Ex Machina