I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ
    ඕක කොහෙ කොහෙ ගිහින්ද දන්නෙ නෑ
    පරිස්සමට..

    ඔය පැත්තෙ තත්වෙ මොකෝ?
    Locked down කරයිද ?

    තවම විස්තරයක් හරියට නෑ බං. සිංහල එවුන්ට වඩා අන්තයි බං තම්බි එවුන් අපේ එවුන් වගේ පාව දෙන්නෙත් නෑ නෙ උන්. හරියට විස්තර හොයා ගන්න අමාරුයි
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    තවම විස්තරයක් හරියට නෑ බං. සිංහල එවුන්ට වඩා අන්තයි බං තම්බි එවුන් අපේ එවුන් වගේ පාව දෙන්නෙත් නෑ නෙ උන්. හරියට විස්තර හොයා ගන්න අමාරුයි

    බුද්දි අංශෙන් ගේම දෙයි
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    මේ මීහරකා නිසා මීගමුව හොස්පිටල් එකේ PCU, ICU, Xray, ECG , Ward 20 staff එක self qurantine. නවලෝක එකටත් බඩු.

    තව හරකෙක් නිසා කලුබෝවිලත් මෙඩිකල් වෝඩ් දෙකකට බඩු.

    සිංහලුයි, නානලයි එකතු වෙලා ඔක්කොම හොස්පිටල් ස්ටාෆ් එක කොරන්ටයින් යවලා හෝ නැත්නම් කොරෝන හදෝලා මරලා සුයිසයිඩ් බෝම්බ් එකක් කරගන්න යන්නෙ. ගොන් හැත්ත

    දිවයින පුරා රෝහල් වල සෞඛ්‍ය කාර්‍ය මණ්ඩලය, වෛද්‍යවරුන් හෙද හෙදියන් ඉතා සීඝ්‍රයෙන් සේවයෙන් ඉවත් කරමින් නිරෝධායයට යොමු කරමින් සිටින අතර අවසාන සෞඛ්‍ය සේවකයාද සේවයෙන් ඉවත්ව ගිය පසු ඔබේ ප්‍රදේශයේ දේව මෙහෙය කරන පූජකවරයා ඔබට ප්‍රතිකාර කරනු ඇත...

    Idiots are trying too hard to make this happen..
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    මේ මීහරකා නිසා මීගමුව හොස්පිටල් එකේ PCU, ICU, Xray, ECG , Ward 20 staff එක self qurantine. නවලෝක එකටත් බඩු.

    තව හරකෙක් නිසා කලුබෝවිලත් මෙඩිකල් වෝඩ් දෙකකට බඩු.

    සිංහලුයි, නානලයි එකතු වෙලා ඔක්කොම හොස්පිටල් ස්ටාෆ් එක කොරන්ටයින් යවලා හෝ නැත්නම් කොරෝන හදෝලා මරලා සුයිසයිඩ් බෝම්බ් එකක් කරගන්න යන්නෙ. ගොන් හැත්ත

    yako mehema giyoth patientsla 500 paninakota badu thamai,inna docalath adu wenawane

    sinhalu marenna ganne hembirisawatawath dockek hoyaganna baruwa
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මේ මීහරකා නිසා මීගමුව හොස්පිටල් එකේ PCU, ICU, Xray, ECG , Ward 20 staff එක self qurantine. නවලෝක එකටත් බඩු.

    තව හරකෙක් නිසා කලුබෝවිලත් මෙඩිකල් වෝඩ් දෙකකට බඩු.

    සිංහලුයි, නානලයි එකතු වෙලා ඔක්කොම හොස්පිටල් ස්ටාෆ් එක කොරන්ටයින් යවලා හෝ නැත්නම් කොරෝන හදෝලා මරලා සුයිසයිඩ් බෝම්බ් එකක් කරගන්න යන්නෙ. ගොන් හැත්ත

    we are fucked.

    oya wage careless eunta beheth karana ekath padui.