ඕක කොහෙ කොහෙ ගිහින්ද දන්නෙ නෑ පරිස්සමට.. ඔය පැත්තෙ තත්වෙ මොකෝ? Locked down කරයිද ? තවම විස්තරයක් හරියට නෑ බං. සිංහල එවුන්ට වඩා අන්තයි බං තම්බි එවුන් අපේ එවුන් වගේ පාව දෙන්නෙත් නෑ නෙ උන්. හරියට විස්තර හොයා ගන්න අමාරුයි