Deavid piris

fxmoney

Well-known member
  • Dec 25, 2011
    1,135
    717
    113
    38
    kalutara
    මහ එපා කරපුම කම්පනි එකක් zenon kiyala led බල්බ් එකක් මර්කෙට් එකට දාලා වොරන්ටියක් දීලා මිනිසූන්ව සහ කඩ කාරයන් අන්දවා ඇත.තව දුරටත් ආර්පිකෝ ටයරක් හදුන්වා දීලා උන්ගෙ කස්ටමර් සර්විස් අජූතයි.තව දුරටත් රුපියල ගානේ ආර්පිකො සුපර්සෙන්ටර් වල කඩ් වලට දානවා අමන විදිහට ඇයි කාටවත් නොපෙන්න්නේ
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,587
    15,143
    113
    New Zealand
    Okunge engine oil eka mobil walata wada ganan 😁
    ඒ ඔයිල් එක නම් සෙට් වෙන්නෙ නෑ බන්. සර්විස් එකේ උන් බලෙන් දාන්න හද්නාව. මම නම් Mobil, Clatex හැර කිසි දෙයක් දාන්න දෙන්නෙ නැ. හැබැයි දැන් ගොඩක් උන් Shell ඔයිල් එකත් ගොඩක් යූස් කරනවා. හොදද නරකද කියන්න දන්නෙ නැ
     
    • Like
    Reactions: War Fighter

    el_professor

    Well-known member
  • May 8, 2020
    1,720
    1,077
    113
    mokadda unge oil eka? Shell hondai bn, BMW recommended engine oil eka
    ඒ ඔයිල් එක නම් සෙට් වෙන්නෙ නෑ බන්. සර්විස් එකේ උන් බලෙන් දාන්න හද්නාව. මම නම් Mobil, Clatex හැර කිසි දෙයක් දාන්න දෙන්නෙ නැ. හැබැයි දැන් ගොඩක් උන් Shell ඔයිල් එකත් ගොඩක් යූස් කරනවා. හොදද නරකද කියන්න දන්නෙ නැ
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,587
    15,143
    113
    New Zealand
    mokadda unge oil eka? Shell hondai bn, BMW recommended engine oil eka
    2366750199.jpg
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,075
    25,166
    113
    ඒ ඔයිල් එක නම් සෙට් වෙන්නෙ නෑ බන්. සර්විස් එකේ උන් බලෙන් දාන්න හද්නාව. මම නම් Mobil, Clatex හැර කිසි දෙයක් දාන්න දෙන්නෙ නැ. හැබැයි දැන් ගොඩක් උන් Shell ඔයිල් එකත් ගොඩක් යූස් කරනවා. හොදද නරකද කියන්න දන්නෙ නැ
    Shell - Delmege අරගෙනලු.ලාබෙට දුන්නොත් හොඳයි. මම නම් අර්බුදේ ට කලින් දිගටම Toyota දැම්මේ, දැන් Caltex ලූස් ඔයිල්. ලොකු වෙනසක් නෑ වගේ.filter එකනම් VIC විතරයි
     
    Last edited: