ලංකාවෙ කාර්ඩ් වලින් ගෙවනකොට රුපියල වෙන කරන්සි එකකට convert වෙනවා, එතකොට ඉතින් පාඩුවක් තියෙනවා. උඹේ පඩිය foreign currency විදියට එනවානම් ඒක ඒ විදියට තියාගෙන ඒ account/currency එකට කාර්ඩ් එකක් ගනින්.මචන් ලංකවේ පඩිය අපේ සම්පත් එකට වැටෙනවා. එතකොට germany හරි, europe රටක ඉන්නකොට අපි debit card හරි, google wallet වලින් ගෙව්වොත්, ඒක පාඩු seen එකක් ද?
නැත්තනම් කෙලින්ම europe බැංකුවට එවන්න කියන්නද
ලංකාවෙ card එකකින් ගෙවනවනම් bank එක contact කරල අහල බලන්න. ඉස්සර නම් card එක cancel කලා දැන් කෝමද දන්නැ. ඒකයිමචන් ලංකවේ පඩිය අපේ සම්පත් එකට වැටෙනවා. එතකොට germany හරි, europe රටක ඉන්නකොට අපි debit card හරි, google wallet වලින් ගෙව්වොත්, ඒක පාඩු seen එකක් ද?
නැත්තනම් කෙලින්ම europe බැංකුවට එවන්න කියන්නද