Debit card wena rata wala use karannna help

chullahattipadopana

Well-known member
  • Oct 4, 2022
    1,205
    1,250
    113
    මචන් ලංකවේ පඩිය අපේ සම්පත් එකට වැටෙනවා. එතකොට germany හරි, europe රටක ඉන්නකොට අපි debit card හරි, google wallet වලින් ගෙව්වොත්, ඒක පාඩු seen එකක් ද?
    නැත්තනම් කෙලින්ම europe බැංකුවට එවන්න කියන්නද
     
    • Like
    Reactions: dikmon

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,872
    76,276
    113
    මචන් ලංකවේ පඩිය අපේ සම්පත් එකට වැටෙනවා. එතකොට germany හරි, europe රටක ඉන්නකොට අපි debit card හරි, google wallet වලින් ගෙව්වොත්, ඒක පාඩු seen එකක් ද?
    නැත්තනම් කෙලින්ම europe බැංකුවට එවන්න කියන්නද
    ලංකාවෙ කාර්ඩ් වලින් ගෙවනකොට රුපියල වෙන කරන්සි එකකට convert වෙනවා, එතකොට ඉතින් පාඩුවක් තියෙනවා. උඹේ පඩිය foreign currency විදියට එනවානම් ඒක ඒ විදියට තියාගෙන ඒ account/currency එකට කාර්ඩ් එකක් ගනින්.

    තව දෙයක් ලංකාවෙ කාර්ඩ් වලින් ගෙවනකොට දවසට/සතියට ලිමිට් එකක් දාල තියෙනවා. බැංකුවට කතා කරලා ඒක වැඩි කරගන්න පුලුවන්ද බලපන්.
     
    • Like
    Reactions: chullahattipadopana

    dikmon

    Well-known member
  • Apr 24, 2025
    362
    388
    63
    මචන් ලංකවේ පඩිය අපේ සම්පත් එකට වැටෙනවා. එතකොට germany හරි, europe රටක ඉන්නකොට අපි debit card හරි, google wallet වලින් ගෙව්වොත්, ඒක පාඩු seen එකක් ද?
    නැත්තනම් කෙලින්ම europe බැංකුවට එවන්න කියන්නද
    ලංකාවෙ card එකකින් ගෙවනවනම් bank එක contact කරල අහල බලන්න. ඉස්සර නම් card එක cancel කලා දැන් කෝමද දන්නැ. ඒකයි