Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඉස්සරම වැල්ලවත්තේ ගාලුපාර අද්දර බිල්ඩිමක උඩ තට්ටුවක නේද තිබුනේ.ප්‍රින්ටර් ,කොම්පියුටර් විකුණන.

    හරියට හරි,
    ඉස්සර මම උන්ගෙන් බඩු ගේන්න ගියා,
    පොඩි ඔෆිස් එකක් තිබ්බේ..
    පස්සෙ ඒකෙ වැඩ කරන්නත් සෙට් කරා මගේ යාලුවෙක්,
    වෙන එකක් සෙට් වෙලා තිබ්බ නිසා ගියේ නැහැ
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    හරියට හරි,
    ඉස්සර මම උන්ගෙන් බඩු ගේන්න ගියා,
    පොඩි ඔෆිස් එකක් තිබ්බේ..
    පස්සෙ ඒකෙ වැඩ කරන්නත් සෙට් කරා මගේ යාලුවෙක්,
    වෙන එකක් සෙට් වෙලා තිබ්බ නිසා ගියේ නැහැ
    :yes::yes::yes: