Decathlon එකත් වැඩ පෙන්වයි

ShiningStar

Well-known member
  • Dec 27, 2017
    7,252
    7,129
    113
    නීතිය නවන්න පුලුවන් හේතුව තමා දැන් කියන්නෙ. දියුණු රටවල් වල ඒක අමාරුයිනෙ.

    ඕකුන් කැමති රට කවදාවත් දියුණු නොවී තියෙනවට. ඒක එහෙම තියාගන්න තමයි හැම ගේමක්ම දෙන්නෙ. එලියට පෙන්නන්නෙ රටට ඒතරං ආදරේ උන් තව නෑ කියලා.

    ඔව් බොරු ජාත්‍යාලයක් උන් ගාව තියෙන්නේ
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,401
    11,001
    113
    Kandy
    ඇත්තනේ බන්....ඕකේ තියනවා හෙනම චීප් ඇවිදින්න වගේ දාන හෙන සැහැල්ලු ශූ දෙකක්..kelonji හරි මොකක් හරි නමක්..සාමාන්‍යයෙන් ඩොලර් 7ක් 8ක් වෙන්නේ...ඒක ලංකාවේ එකේ රුපියක් 12000/= ටික කාලෙකට කලින්...දැන්මේ ඉන්ෆේලේශන් අස්සේ ඕක කීයට දෙන්නද? මම දැක්කා දෙරනේ මාදවත් මේ ශූ දෙක දානව.. ඕක පිටරටවල නැත්තටම නැති උන් දාන ශූ දෙකක්.
    පිටරට අනාත උන් දානවානම් අපිට හරියනවා .
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,837
    32,563
    113
    munta pissu... $ hoyana ewunta hari gaana deela $ ratata genta dirimath nokara mun ewana ewunta gahanna balan inne 😂😂😂

    unta ninda yanne na.. $ hoyana eeun kala beela iddi.. $ hoyala munta tax gewals thawa higana ganata exchange karantath one
    Nondilal karanne pissuwak, solar gahana unta ekath nathi kara...
    okunta therun ganna barida salli thiyana un tika hari sola gahageba ain unama grid ekata loku sahanayak kiyala.
    mun karanna dollars thiyana unta band danawa, ekko tax increase karanawa..........
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    j2vVCOu.png



    @Wishmalokaya Official $ -> 280 වෙලා තියෙද්දී මොකද උට්ටෝ මේ වෙන්නේ? 🖕