Starlink mini එකත් එක්ක..

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,416
    2,970
    113
    Starlink mini එකත් එක්ක 9200 ට තියෙන residential lite plan එක ගන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: SaNDun

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ඔක බන් දැන් ගන්න එකෙ තෙරුමක් නැනෙ
    පින් එක අඩුයි එහෙන් කරන්ට් බිල යනව
    ලයින් එක ස්ටෙබල් මදි මට නම්

    ෆයිබර් ගනින්කො
    කොස්ට් එකක් නැ මෙන්ටෙන් ෆ්‍රි ස්පිඩ් හොදයි පින්ග් අඩුයි
    ෆොන් ලයින් එකකුත් සෙට් වෙනව නිකන්ම
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,416
    2,970
    113
    ඔක බන් දැන් ගන්න එකෙ තෙරුමක් නැනෙ
    පින් එක අඩුයි එහෙන් කරන්ට් බිල යනව
    ලයින් එක ස්ටෙබල් මදි මට නම්

    ෆයිබර් ගනින්කො
    කොස්ට් එකක් නැ මෙන්ටෙන් ෆ්‍රි ස්පිඩ් හොදයි පින්ග් අඩුයි
    ෆොන් ලයින් එකකුත් සෙට් වෙනව නිකන්ම
    Only worth it if you can't get fiber where you live
    මට නම් ගොඩක්ම ගන්න හිතුනේ යුද්දෙ නිසා, ගල් අගුරැ case එක නිසා power cut එක්කුත් එන්න පුලුවන්ලු.. ඔය වගේ දේවල් නිසා 🥲
     
    • Haha
    Reactions: TonyMontana83

    Moon In The Sky

    Well-known member
  • Jan 23, 2026
    332
    440
    63
    මට නම් ගොඩක්ම ගන්න හිතුනේ යුද්දෙ නිසා, ගල් අගුරැ case එක නිසා power cut එක්කුත් එන්න පුලුවන්ලු.. ඔය වගේ දේවල් නිසා 🥲
    එතකොට starlink එකට සැටලයිට් එකෙන්ට කරන්ට් එක දෙන්නෙ? :confused:
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,416
    2,970
    113
    එතකොට starlink එකට සැටලයිට් එකෙන්ට කරන්ට් එක දෙන්නෙ? :confused:
    Solar panel එකක් තියෙනවා. ඒක setup කරන්න ඕන..

    backup එකක් වටිනවා. අර ගංවතුර දවස්වලත් දවස් 3ක් විතර මොකුත් තිබුන් නෑ…
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,855
    2
    54,523
    113
    මට නම් ගොඩක්ම ගන්න හිතුනේ යුද්දෙ නිසා, ගල් අගුරැ case එක නිසා power cut එක්කුත් එන්න පුලුවන්ලු.. ඔය වගේ දේවල් නිසා 🥲

    Starlink dishes need a lot more electricity than a fiber ONT
     
    • Like
    Reactions: Yeezus

    Moon In The Sky

    Well-known member
  • Jan 23, 2026
    332
    440
    63
    Solar panel එකක් තියෙනවා. ඒක setup කරන්න ඕන..

    backup එකක් වටිනවා. අර ගංවතුර දවස්වලත් දවස් 3ක් විතර මොකුත් තිබුන් නෑ…
    ෆයිබර් එකට සෝල එකෙන් කරන්ට් එක දෙන්න බැරිද?
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මට නම් ගොඩක්ම ගන්න හිතුනේ යුද්දෙ නිසා, ගල් අගුරැ case එක නිසා power cut එක්කුත් එන්න පුලුවන්ලු.. ඔය වගේ දේවල් නිසා 🥲
    යුද්දයක් ආවොත් නම් බන් කොහොමත් කමියුනිකෙශන් වැටෙනව
    ඉන්ටනෙට් තිබ්බට තෙරුමක් වෙන්නෙ නැ
    තමන්ට තනියෙන් ජිවට් වෙන්න විදිහක් හදපන්
    එක්කො බන්කර් එකක් හදල කැම තැන්පත් කරපන්
     

    Moon In The Sky

    Well-known member
  • Jan 23, 2026
    332
    440
    63
    යුද්දයක් ආවොත් නම් බන් කොහොමත් කමියුනිකෙශන් වැටෙනව
    ඉන්ටනෙට් තිබ්බට තෙරුමක් වෙන්නෙ නැ
    තමන්ට තනියෙන් ජිවට් වෙන්න විදිහක් හදපන්
    එක්කො බන්කර් එකක් හදල කැම තැන්පත් කරපන්
    මමනම් ෆ්‍රි වෙලාවට බන්කරයක් හාරනව. වත්තෙ ටොයිලට් වල තියන නිසා ලොකුවට හාරන්න ඉඩ නෑ.
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    ඔක බන් දැන් ගන්න එකෙ තෙරුමක් නැනෙ
    පින් එක අඩුයි එහෙන් කරන්ට් බිල යනව
    ලයින් එක ස්ටෙබල් මදි මට නම්

    ෆයිබර් ගනින්කො
    කොස්ට් එකක් නැ මෙන්ටෙන් ෆ්‍රි ස්පිඩ් හොදයි පින්ග් අඩුයි
    ෆොන් ලයින් එකකුත් සෙට් වෙනව නිකන්ම
    මම දැන් මාස 3කට වැඩියි Starlink use කරන්න පටන්ගෙන, 9200 Residential lite එක. හැබැයි Starlink mini kit එක නෙමෙයි Standard එක ගත්තෙ.
    මට නම් පට්ට Satis, දැන් ෆයිබර් එක තියාගෙන ඉන්නෙ මම Backup connection එක විදියට. මේකෙ ස්පීඩ් එක වැඩියි SLT එකට වඩා, ඩවුන්ලෝඩ් ස්පීඩ් එක. SLT 7000 ගානට තියෙන Unlimited එක 100Mbps, මේක අනිවා 300Mbps වලින් උඩ එනව, 500Mbps කිට්ටුවට යනව ගොඩක් වෙලාවට. අප් එක 40Mbps වගේ. Ping එක 40-50ms වගේ යන්නෙ. අනිත් එක Browsing speed එක වැඩියි. මට Power consumption ගැන නම් අයිඩියා එකක් නෑ, ගෙදර Offgrid එකක් තියන නිසා හිතන්නෙම නෑ ඒක ගැන. මේක මට දැනට තේරුන අවුල් දෙකයි තියෙන්නෙ,
    1. Upload එක ඩවුන්ලෝඩ් එකට සාපේක්ෂව අඩුයි. Heavy upload කරන කෙනෙක් නම් පොඩි අවුලක් තේරෙයි.
    2. ලොකු වැස්සක් ආවොත්, පොඩ්ඩක් අවුල් යනව. හැබැයි මේක එච්චර හිතන්න දෙයක් නෙමෙයි මම දෙයක් කියන්න නැති කමට පොයින්ට් කරේ, ලොකුම වැස්සක්, ආවොත් පොඩ්ඩක් ස්පීඩ් අඩුවෙලා තත්පර 2-3 වගේ Interruption එනව.

    මේ ඇරෙන්න අනිත් ඔක්කොම හොඳයි. මට නම් මේකෙ තියෙන ලොකුම වාසිය කැඩෙන්නෙ නෑ. SLT එකක් කැඩුනොත් හිටපු ගමන් හදන්න දවස් ගනන් යනව. මොනවහරි Underground fault එකක් උනොත්, නැත්නම් අර වගේ Natural disaster එකක් උනොත් මේව ඩවුන් යනව. සර්විස් අන්තිමයි SLTලගෙ. මගේ පුද්ගලික මතය Connection එකේ Reliability එක කියන දේ මුදලට ගන්න බැරි දෙයක්. මේක ලොවෙත් කැඩෙන්නෙ නෑ කියන ෂුවර් එක තියනව. මට ඒක නම් වටිනව මොකක් නැතත්.
    මට නම් ගොඩක්ම ගන්න හිතුනේ යුද්දෙ නිසා, ගල් අගුරැ case එක නිසා power cut එක්කුත් එන්න පුලුවන්ලු.. ඔය වගේ දේවල් නිසා 🥲
    ලංකාව වගේ රටක ජීවත් වෙනව නම් Sustainability කියන එක උපරිමෙන්ම තියෙන්න ඕන. ඔය නිසාම තමයි මම නම් Offgrid එකක් Solar එක්ක ගහල, Induction cooker යූස් කරන්නෙ, EV එකක් තියෙනව, Starlink එකත් ගත්ත. දෙයක් උනාම මේ දේවල් වල වටිනාකම මිල කරන්න බෑ. ලංකාව වගේ රටක එහෙම දෙයක් වෙන්න පුලුවන් Probability එකත් සාමාන්‍ය අගයට වඩා ගොඩක් වැඩියි. සල්ලි තියෙනව නම් කවුරු මොනව කිව්වත් මේව බුද්ධිමත් තීරණ

    image.png

    image.png

    මේ වෙද්දි මගේ Starlink usage, Unlimited freedom එක නම් උපරිමයි.
    ------ Post added on Mar 6, 2026 at 1:37 AM
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,580
    8,320
    113
    Starlink mini power consumption unit 30-35 Kw wage enawa + bill

    owa balama slt 1000 n sampathaki ( starlink nisa thami yako slt dunne kiyala adagagena enna epa dan)
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,242
    49,595
    113
    සේදවත්ත
    ඔක බන් දැන් ගන්න එකෙ තෙරුමක් නැනෙ
    පින් එක අඩුයි එහෙන් කරන්ට් බිල යනව
    ලයින් එක ස්ටෙබල් මදි මට නම්

    ෆයිබර් ගනින්කො
    කොස්ට් එකක් නැ මෙන්ටෙන් ෆ්‍රි ස්පිඩ් හොදයි පින්ග් අඩුයි
    ෆොන් ලයින් එකකුත් සෙට් වෙනව නිකන්ම
    කේබල් ගලවගෙන ෆයිබර් එක අරන් යන්න පුලුවන්ද මචන් කොහේ හරි යද්දි ඒම .