හොරොව්පතානේ Uber eats වැඩද බන්? මු ඔය Uber Eats, Uber Eats ගෑවට, මුට කෑම හදලා ගෙනත් දෙන්නෙ හොරොව්පතාන හන්දියෙ රෝයල් සැලුන් එකේ ගුණසිරි අයියා බං. ඌ මූ බදිනවට විරුද්දයි.