DECORATIVE YARN BALLS

AAryaan

Junior member
  • Jun 30, 2018
    87
    59
    18
    මගේ යාළුවෙක් ඩෙකරෙටිව් බෝල් හදනවා.කඩේ ගන්න ගියොත් රුපියල් 3000 විතර වෙනවා.අඩුවට කරන්න පුළුවන්.මේවා හදලා විකුණන්න පුළුවන් තැන් තියෙනවද.ඉස්සරහට එන නත්තල් සීසන් එකට නම් ගොඩක් තැන් වල එල්ලනවා.ඕන් අය ඉන්නවනම් කියන්න.කන්ටැක්ට් කරලා දෙන්නම්.


    40844990_2739059972786989_431593910591029248_n.jpg


    41218087_329764100933364_9066519225614467072_n.jpg


    41385905_245430432840822_1280574881901051904_n.jpg