Deegoda kumara live on youtube today

maxraj

Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    Deegoda kumara ge suwa meheya da re 9.30pm thiyenawalu.
    Youtube live denawalu. Eyage channel eken. Meya adyathmika shakthiyen leda suwa karana keneklu. Meka attada boruda kiyala kinna man danne na. Eyage videos wala thiyena comments balannako.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,402
    22,904
    113
    Mu neda ara wrushana kosha nathi lamayekta wrushana kosha dunna kiwwe.
    Thawa eka wakugaduwak witrk upathin pihitapu kenkta anit wakugaduwa awalu meyage deshana walata gihin. uma kiyanawa youtube eke.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,402
    22,904
    113
    මොකක්ද බන් සිරාවටම මේකෙ වෙන්නෙ...ලොකු රගපෑමක්ද යන්නෙ? මූ සල්ලි ගන්නවද ඒ මිනිස්සුන්ගෙන්?

    V8 වලින් බහින්නෙ නන් මිනිහ bodyguard ල එක්ක
     
    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    මොකක්ද බන් සිරාවටම මේකෙ වෙන්නෙ...ලොකු රගපෑමක්ද යන්නෙ? මූ සල්ලි ගන්නවද ඒ මිනිස්සුන්ගෙන්?

    V8 වලින් බහින්නෙ නන් මිනිහ bodyguard ල එක්ක

    Meya salli ganne na bn.. matath vishwasha karanna amarui bn.. balannako meyage videos walata dala tiyena comments. Hemmoma hodamai kiyanne.
    Ada meyage program eka balamuko mokada wenne kiyala.
    Habai mas manshawalin wela kila inna onelu. Eka man denui denagatte
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,334
    6,404
    113
    හොරු බන්.... ඕකාට ඔච්චර වැඩ පුළුවන් නම් ඉතින් කැන්සර් හොස්පිටල් එකට ගිහින් එකේ ඉන්න පිළිකා රෝගීන් සුව කරා නම් මොකද වෙන්නේ ??? ඇවිදින්න බැරි යට ඇවිදින්න පුළුවන් කරනවා නම් වකුගඩු මවනවා නම් ඇට මවනවා නම් ඇයි පිළිකාවලින් දුක් විදින මිනිස්සු ලගට ගිහින් එයාලව හොද කරන්නේ නැත්තේ ???:confused:
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    දීගොඩ කුමාර වගෙ අයව මිනිස්සු විශ්වාස කරනවා අඩුයි.එත් මම දන්න කෙනෙක්ට කොන්ද අමාරුවක් තිබිලා එක මොහොතෙන් හොද කෙරුවා , අදටත් කිසිම අවුලක් නැතුව ඉන්නවා
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,173
    1,763
    113
    me langade youtuve live event ekaka live hitiya viewla 10K pannala ban, mara set ekak ne

    boruda nadda kiyanna ithin dane naa, gahagenna yanwakota pinduru gaheth elenawa
     
    Rawan2112

    Well-known member
  • Oct 8, 2017
    456
    261
    63
    Nairobi
    hoda wedak karanna try karanne, බේසමේ කිබුල්ලු දකින් නැතිව ඒ මනුසයගේ video ටික බලන්න .
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,402
    22,904
    113
    Meya salli ganne na bn.. matath vishwasha karanna amarui bn.. balannako meyage videos walata dala tiyena comments. Hemmoma hodamai kiyanne.
    Ada meyage program eka balamuko mokada wenne kiyala.
    Habai mas manshawalin wela kila inna onelu. Eka man denui denagatte

    Comment dala thiyenne giya un nemene bn...mkk hri magic ekk pennuwa gaman ane sadu sadu gana typical anatha set eka thama okkoma comment dala thiyenne.

    muta salli ena source ekk thiyenna one..u ena widiha pennnawa video wala balapanko..wahana bodyguardla aran enne..anika oya event ekk organize karanna kochchara wiyadam wenawada.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,402
    22,904
    113
    hoda wedak karanna try karanne, බේසමේ කිබුල්ලු දකින් නැතිව ඒ මනුසයගේ video ටික බලන්න .

    අත දික්කරාම ලෙඩ හොද වෙනවනන් මොනව කරන්න බැයිද...
     
    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    දීගොඩ කුමාර වගෙ අයව මිනිස්සු විශ්වාස කරනවා අඩුයි.එත් මම දන්න කෙනෙක්ට කොන්ද අමාරුවක් තිබිලා එක මොහොතෙන් හොද කෙරුවා , අදටත් කිසිම අවුලක් නැතුව ඉන්නවා

    eya dan mas mansha kanawada?