Deep Cycle Batteries

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Telecom එකෙන් අවුරුද්දකට සැර‍යක් check කරලා පරණ battery අ‍යින් කරන සීන් එකක් අහල ති‍යනවා. ඒවා අඩු ගානට ගන්න පුලුවන්ලු. පොඩ්ඩක් හො‍යල බලපන්.

    BUMP
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    Telecom එකෙන් අවුරුද්දකට සැර‍යක් check කරලා පරණ battery අ‍යින් කරන සීන් එකක් අහල ති‍යනවා. ඒවා අඩු ගානට ගන්න පුලුවන්ලු. පොඩ්ඩක් හො‍යල බලපන්.

    BUMP

    Ado thanks machan kohomada machan hoya ganne ...
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,141
    113
    ඩීප් සය්කල් බැට්‍රි කියන්නේ .වාහන බැට්‍රි ද.නැත්නම් වෙන බැට්‍රි වර්ගයක්ද.අහලා තියනවා.හරියට දන්නේ නෑ.ඔය යූපීඑස් වල තියෙන්නේ වගේ බැට්‍රි ද.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    ඩීප් සය්කල් බැට්‍රි කියන්නේ .වාහන බැට්‍රි ද.නැත්නම් වෙන බැට්‍රි වර්ගයක්ද.අහලා තියනවා.හරියට දන්නේ නෑ.ඔය යූපීඑස් වල තියෙන්නේ වගේ බැට්‍රි ද.

    me wage ewa, godak use wenne server rooms wala, signal towers wala battery backup systems wala ehema (Eg: FIAMM, Narada brands)

    33859893-Sousse-Tunisia-NOVEMBER-18-2014-FIAMM-supplies-deep-charge-industrial-batteries-Stock-Photo.jpg
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    ඩීප් සය්කල් බැට්‍රි කියන්නේ .වාහන බැට්‍රි ද.නැත්නම් වෙන බැට්‍රි වර්ගයක්ද.අහලා තියනවා.හරියට දන්නේ නෑ.ඔය යූපීඑස් වල තියෙන්නේ වගේ බැට්‍රි ද.

    UPS wala wage battery bun ..