
මෙතනින් ගන්නව නම් ලාබ 18A බැටරිය. ඇම්පියරයකට මිල 477. අනිත් ඔක්කොම ඇම්පියරයක මිල 600 න් උඩ.Match 14 price
View attachment 165389
Ah kiyaka ekakdapatta ganan den. ada mata hambuna ekama eka thenaka ekama ekak ithuru wela. acid battery nemei. Li Ion ekak. BMS ekakuth ekkama 290,000 k ban