Deep web එකට යන අය ඉන්නවද?

Nimesh_LK

Member
Sep 7, 2015
2,117
129
0
27
ලංකාවේ
එතකොටනේ ඒක පොෂ්
අනික සිංහලෙන් කිව්වම අගයක් නෑ..
දෙයා ඉස් නතිං කෝල්ඩ් අන් ට්‍රේසබල්... ඔය ලොකු ලොකු අයියලා අහු උනේ..

143p_0c_1b.jpg

අනෙ මට තෙරෙන්්නෙ නැ :no:
 

AA60

Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany

    උබත් හරි කාලෙක තමයි යන්න හදන්නෙ. ලොල්. මේ දවස් ව්අල අඩිය වත් තියන්න එපා බං.

    TOR එකේ උනත් තියෙන්නෙ උන්ගෙ Fake Out Nods , Tor එක ඇතුලෙ අපි කොච්චර Hidden උනත්, එලියට යන්නෙ උන්ගෙ දොරකින් (NSA). ඉතින් කුමන කතාද ?

    ලංකාවෙ ඕන තරම් උන් ඉන්නවා බං ඔතන. SilkRoad එකෙන් බඩු ගේන උන් / විකුනන උන් ඉන්නවා මම දන්න,

    Bitcoin ඉස්සර Cash කරගත්තෙ ඔතන. දැන් වගේ Legal නැ නෙ බං ඉස්සර., දැන් නම් හංදියේ කඩෙනුත් මාරු කරග්න්න පුලුවන්.

    ලංකාවෙ එවුන් ඉස්සර නම් onion Site දාගෙනත් හිටියා එක එක දේවල් වලට. හොර වැඩ නම් නෙමෙයි ලංකාවෙ වැල Share කරගන්න. .

    Deep Web එක ඔය තරම් Deep නැ බං, ලංකාවෙ උන් ඕන තරම් ඉන්නවා. :lol:

    --edit--
    links දැන් ගොඩක් එලියට දෙන්නෙ නැ බං. උන් එවා Share කරන්නෙ නැ NSA හින්දා.
    උබට ඕනම නම් pastebin එකේ Google Custom Search එකක් දෙන්න Last Month, වැඩ කරන ලින්ක් හොයාගන්න පුලුවන් වෙයි.

    ඉස්සර නම් මම වෙනම Notepad එකක දාගෙනහිටියෙ Pedo පවා, දැන් නම් ඒවා මකලම දැම්මා.

    100% true
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    එතකොටනේ ඒක පොෂ්
    අනික සිංහලෙන් කිව්වම අගයක් නෑ..
    දෙයා ඉස් නතිං කෝල්ඩ් අන් ට්‍රේසබල්... ඔය ලොකු ලොකු අයියලා අහු උනේ..

    143p_0c_1b.jpg

    minimum trace-ability kiyana eka adahas kale.
     

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,599
    1,121
    113
    Deep web හෝ Hidden web එකේ සැරිසරන අය ඉන්නවද? ඉන්නවනම් හූවක් දාමු බලන්න.:)

    මෙහෙ ඒක පාවිච්චි කරන එවුන් හොයාගන්න අමාරුයි.:sorry:





    අවවාදයයි - Deep web කියන්නේ මොකද්ද කියල දන්නේ නැති අය ඒ ගැන නොහොයන තරමට හොඳයි.​

    tor සරණයි VPN ආරක්ශාවයි:P
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ලංකාවෙනම් ඉන්නේ එහෙම ලොකු ප්‍රශ්නයක් නෑ තමයි. ඒත් මම ඉන්නේ මේ සම්බන්දෙන් ඉන්න පුලුවන් නරකම දිහාවේ.:sorry: ඒත් ලංකාවේ හිටිය කියල 100% ක් safe නෑ කියලත් මතක තියාගන්න. වැඩිය හාරන්නේ කරන්නේ නැතුව ඉන්නවනම් කමක් නෑ. ඒත් දන්නවනේ ලංකාවේ එවුන් ගැන. pedo හෝ terrorist ලට සම්බන්ධ ඒවට ගිහිල්ල මොනා හරි කරලා අහු උනොත් FBI එකෙන් කෙලින්ම inter-pol එකට complain කරනවා. action ගත්තේ නැතත් උඹල suspicion list එකේ ඉන්නවනම් කවද හරි වෙන රටකට permanent visa ඉල්ලනකොට ඕව එලියට ඉන්න ඉඩ තියනව.

    එලියට හරි වැදගත් news එන්නේ නෑ මචන්. උදාහරණයක් විදිහට සිරියාවේ යුද්ධෙ ගැන, ඇමරිකාවේ ආණ්ඩුව පුද්ගලික සමාගම් කිහිපයක් යටතෙ පාලනය වීම, චීනය, උතුරු කොරියාව වගේ රටවල් ඇතුලෙ වෙන දේවල්. අපි බලන news හුඟක් වෙලාවට සීනි තවරලා දෙන ලොසින්ජර වගේ. ලංකාවෙත් විප්ලවයක් ආපු දාකට අනිවාර්යයෙන් ඉන්ටෙර්නෙට් censor කරනවා. එදාට ලංකාවේ මිනිස්සුන්ට ලෝකෙත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් වෙන්නේ deep web එකෙන් තමයි. ඒක තමයි ඊජිප්තුවේ උනේ.:yes:


    මේ කියන කතාවල් ඇත්ත.
    ඒත් ගොඩක් උන් ඩීප් වෙබ් ඩාක් වෙබ් කියන දෙක පටලවගෙන..
    බීප් වෙබ් ගියාවගේ නෙම්යි ඩාක් වෙබ් ගියොත්..

    සැඟවුන රහස් Web අවකාශය..
    උඹලා පැය 24 පුරාම මේ web ලෝකය පුරා සැරිසැරුවට උඹල සමහරවිට අහල වත් නැති දෙයක් ගැන කියන්න යන්නෙ..
    Deep Web නැත්තන් Invisible web එහෙමත් නැත්තන් සැඟවුන web අවකාෂය ලෙස මෙය හඳුන්වන්න පුලුවන්..
    මේක ගැන දන්න අයත් ඇති තමුන් දන්න දේ බෙදාගන්න හිතුවා ...
    මෙන්න මෙහෙමයි සැකෙවින් කිව්වොත්..
    Deep web කියල කියන්නෙ අපිට එහෙමත් නැත්තන් සාමාන්ය users ලට, surfers ලට access කරන්න බැරි ඒත් web අවකාශයේ එදා ඉඳන් ම තිබුන දෙයක්..
    අපි google, yahoo, ask වගේ search engine භාවිතා කරල, Wikipedia තව වගේ info web හරහා access කරන්නෙ Universal web කියන එකේ නැත්තන් WWW (world wide web) කියන සංකල්පයේ උඩින්ම තියෙන ඉතාම අහින්සක තොරතුරු දත්ත විතරයි.. එකේ හොයන වැල (Porn) කෑලිත් මේ surface වෙබ් එකටයි අදාල. ඒත් Illegal porn කියල ජාතියකුත් තියේ..ඒක ගැනත් කියන්නම්..
    Deep web කියන සංකල්පය හැදිලා තියෙන්නෙ හුගක් රහස් වැඩකටයුතු වලටයි..උදාහරණයක් විදිහට...
    • CIA එකේ රහස් මෙහෙයුම්..
    • MOSAAD, KGB, MI5, MI6 වගේ තවත් රහස් සංවිදාන වල තොරතුරු..
    • එතකොට තව අර උඩ කිව්ව Illegal porn.. මේකට illegal child pornography කියලත් කියනවා. මොකද ලෝකයේ දියුණු රටවල් හැම එකේම වගේ අවුරුදු 18, 16 ට අඩු ළමයින්ව pornography කියන ක්ශේත්‍රයේ යොදවන්න තහනම්...ඇත්තටම deep web එකේ තියෙන්නෙ ඉතාම පහත් අන්දමින් අවුරුදු 18,16 තියා ඊටත් වඩා ළාබාල දරුවන් බලෙන් අමානුශික අන්දමෙන් මේ දෙවල් වලට යොදාගත්ත අවස්ථා.. මොකද මේ වගේ දෙවල් වැල සයිට් වල පවා තහනම් කරල තියෙන්නෙ..
    • මත්ද්‍රවය ජාවාරම්..
    • මිනීමැරුම් කල්ලි..
    • ගණිකා ජාවාරම්..
    • Cyber terrorism..
    • Private Web (මේක මේවගේ දෙයක්.. පට්ට සල්ලිකාරයෝ..මම මේ කියන්න කෝටිපතියො ගැන නෙවේ...ට්රි්ලියනපතියෝ...ක්වාඩ්රි.ලියනස් ලා..(මෙහෙම උන් ඉන්නවද දන්නෙ නම් නෑ) වගේ සල්ලි වලට කරන්න දෙයක් නැති උන් ට මේ එකේ තියෙනවා private web spaces .උන්ට ඒවා මගින් ඕන මගුලක් කරගන්න පුලුවන්...)
    • අනිත් ඔක්කොම රහස්ය කුණුහරුප වෙන්නෙ මේක අස්සෙ තමයි..
    Deep web ගැන වැදගත් තවත් තොරතුරු ටිකක්
    1. දන්නවද...අපි භාවිතා කරන Web අවකාශය ඇත්තටම www(universal web)(Internet අපි කියන විදියට) එකින් 4% වගේ කියලා..ඒ කියන්නෙ ඉතුරු 96% ම අපි කවදාවත් නොදැකපු..නොහිතපු..නොදන්න තොරතුරු ගොඩක්...අපි දන්න 4%ට යටින් සැඟවෙච්ච..
    2. තව..අපි තොරතුරු ලබා ගන්න Web අවකාශය 19TB වගේ විශාලත්වයක් තියෙනකොට...Deep web එක නැත්තන් අපි ඇහැටවත් නොදකින Web space එක 7500TB+ තරම් විශලත්වයෙන් යුතු වෙනවා..( මම කියන්නෙ torrent, file size නම් නෙවේ.. මම දැකපු ලොකුම torrent එක වැල torrent එකක්.. 1300GB වගේ ස්යිස් එක.. ඒවා නෙවේ මම කියන්නෙ.. Web අවකාශය ගැන..
    3. ලඟදී එලියට පැන්න Wikileaks එකත් Deep web තිබිල එලියට පැන්න එකක්..ඒකෙ තොරතුරු Deep web හරහා CIA එකට අහු වෙලා සිද්දිය උනේ..
    අපිට පුලුවන්ද එකාට යන්න...මූ කියන්නෙ ඇත්තද බලන්න...!!
    දැන් මෙහෙම හිතෙයි... මේකයි..බැරි නෑ..පොඩි කට්ටක් තියෙනවා ...
    https://www.quora.com/What-is-the-de...-you-access-it
    කියන සයිට් එකේන් වැඩිදුර විස්තර දැනගන්න..
    කවදාවත් Deep web ගැන IE, Firefox, Chrome, Opera normal browsers වගේ වලින් නම් හොයන්න යන්න එපා. Deep web කියන්නෙ interconnections මහ ගොඩක්. ඔයා access කරන සයිට් වල තියෙන trackers වලින් ඔයාවයි ඔයාගේ IP එකයි, machine එකයි tack කරනවා අනිවා. පුලුවන් නම් ඔයාගෙ machine එකට hack කරල තියෙන mic, web camera වලින් ඔයා ගැන හොයන්න උනත් ඕකෙ රඟන උන්ට මහ කජ්ජක් නෙවේ...මේක ඉතාම භයානක දෙයක්..හැබැයි පොඩි වැඩ කෑලි දෙක තුනකින් access කරන්න පුලුවන් ලොවෙත්... Tor කියන Browser එක anonymous browser එකක්.. ඔයාට ඔය උඩ තියෙන ලින්ක් එකේන් වැඩි විස්තර ගන්න පුලුවන්...ඔය browser එක තමා Deep web access වලට පාවිච්චි කරන්නේ..
    සමහරු කියන්නේ...Deep web access කලාම.. ජීවිතේ පලවෙනි පාරට Internet Use කරා වගේ හැඟීමක් දැනෙනවලු තියෙන දේවල් වලට... මගේ අදහස් නෙවේ..
    Deepnet, Invisible Web, Undernet, Hidden Web කියලත් මේක හඳුන්වනව. සරළව කියනවනම් Deep Web එක SurfaceWeb එකේ කොටසක් නෙමෙයි. පහළින් තියෙන සටහනින් මේක හොඳින් පැහැදිළි කරගන්න පුළුවන්.
    Deep Web කියන්නෙ World Wide Web එකේ සාමාන්ය Search Engine එකකින් සොයාගැනීමට නොහැකි කොටසට.Deep Web එකට පිවිසෙන්න පුළුවන් විශේෂ Search Engine එකකින් විතරමයි.
    The New York Times පුවත්පතට අනුව පරිඝණක විද්යාඥ Mike Bergman ට තමයි Deep Web කියන වචනය මුලින්ම යොදාගැනීමේ ගෞරවය හිමිවෙන්නෙ. ඔහු මේ පිළිබඳව මුලින්ම සඳහන් කරල තියෙන්නෙ 2001 දි The Journal of Electronic Publishing කියන සඟරාවෙ The Deep Web : Surfacing Hidden Value මාතෘකාව යටතෙ.
    Bergman ගෙ ලිපියෙ කියන විදිහට අන්තර්ජාල වෙළඳාම පිළිබඳ ලේඛක ආචාර්ය Jill Ellsworth තමයි මුලින්ම Invisible Webකියන වචනය යොදාගෙන තියෙන්නෙ සාමාන්ය Search Engine එකකින් සොයා ගන්න බැරි Web Sites හඳුන්වන්න. ඒ 1994 දී. Bergman කියන විදිහට Deep Web එකේ අඩංගු දේවල්වල විශාලත්වය Surface Web එකේ තියෙන දේවල් වලට වඩා 400-550 ගුණයකින් විතර වැඩි කියල. ආසන්න වශයෙන් 7500 TB පමණ දත්ත ප්රමාණයක් Deep Web එකේ තියෙනව.
    2001 මාර්තු 29, Robert Lackie කියන පුද්ගලය Web Site එකක් Launch කරනවා Deep Web එකේ තියෙන Web Site අඩංගු කරල Directory එකක් විදිහට. ඔහුගේ උත්සාහය උනේ Deep Web එකට පිවිසෙන එක පහසු කිරීම. 2002 ජනවාරි 16 Deepweb එකට පිවිසෙන්න පුළුවන් Web Site එකක් Launch කරනව.
    Deep Web එකේ පහත තියෙන දේවල් වලට අදාළ Web Sites තියෙනව. ඒවගෙන් ගොඩක් ඒව නීති විරෝධී Web Sites.
    1. Various Marketplaces including Drugs, Weapons and even Prostitution.
    මේවගෙ නීති විරෝධී අවි, මත්ද්රව්ය, ඖෂධ ජාවාරම් කෙරෙනව. තව ගණිකා ව්යාපාරයත් කරගෙන යනව.
    2. Political
    ලෝක දේශපාලනයට අදාළ විවිධ රහස් මේවගෙ හුවමාරු වෙනව.
    3. Hacking
    Web Site Hacking වලට අදාළ බොහෝ දේවල් අඩංගු වෙනව. මේ Deep Websites ගොඩක්ම ජනප්රියයි.
    4. Erotic
    නීති විරෝධී අසභ්ය දර්ශන ඉතා විශාල වශයෙන් අඩංගු වෙනව. ඒ කියන්නෙ අවුරුදු 18ට අඩු වයසේ කාන්තාවන් පෙනී සිටින දර්ශන සඳහා වැඩි ඉල්ලුමක් පවතිනව.
    දැන් මම කියන්නම් Deep Web එකට Access වෙන්නෙ කොහොමද කියල. මේකට The Onion Router (TOR) කියන Browser එක පාවිච්චි කරන්න පුලුවන්. මේක නොමිලේම ලබාදෙන එකක් හින්ද Free Install කරගන්න පුලුවන්. ඉටපස්සේ thehiddenwiki.org වගේ Directory එකකට ගිහින් ඒකෙ තියෙන Link වලින් TOR පාවිච්චි කරල Deep web යන්න පුලුවන්.(මමනම් කියන්නේ එත් උත්සාහ කරලවත් බලන්න එපා කියලා..)
    මට කියන්න ඕන උනේ උඹලා සමහරු හිතන දේට වඩා හෙන අභබ්‍යන්තරයක් මේකේ තියෙනවා.. නොදන්තන අයට දැනගන්න ලිව්වේ හරියට දන්නේ නැතිව හොයන්න ගිහින් අමාරුවේ වැටෙන්න එපා..
    අලුත් විස්තර හම්බුනොත් පස්සෙ වෙලාවක ලියන්නම් ..

    (උපුටාගැනීමකි - අන්තර්ජාලය)
    බුදු සරණයි..
     
    Last edited:

    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    Deep web හෝ Hidden web එකේ සැරිසරන අය ඉන්නවද? ඉන්නවනම් හූවක් දාමු බලන්න.:)

    මෙහෙ ඒක පාවිච්චි කරන එවුන් හොයාගන්න අමාරුයි.:sorry:


    අවවාදයයි - Deep web කියන්නේ මොකද්ද කියල දන්නේ නැති අය ඒ ගැන නොහොයන තරමට හොඳයි.​

    උබ Dark web එක use කරනවද...?
    මම නම් කීප වතාවක්ම try කරලා අතහැරලා දැම්මා.
    එක්කෝ ලින්ක් වලට යන්න බැ පට්ට ස්ලෝව්. නැත්නම් වැඩ කරන්නේ නැහැ.

    නැද්ද හොද වැඩකරන ලින්ක් සෙට් එකක්...
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    අපිනම් ඔය චයිල්ඩ් පොන් එකක් බල බල ඩිප් වෙබ් එකෙන්ම ඕඩර් කරපු කොකේන් ටිකක් උර උර ඉන්නවා, තාමනම් එෆ්,බි,අයි එකෙන් ආවේ නෑ :yes:
     

    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    ජොනී බට්ට;22374390 said:
    අපිනම් ඔය චයිල්ඩ් පොන් එකක් බල බල ඩිප් වෙබ් එකෙන්ම ඕඩර් කරපු කොකේන් ටිකක් උර උර ඉන්නවා, තාමනම් එෆ්,බි,අයි එකෙන් ආවේ නෑ :yes:

    :P