Deepal S05 ගැන මොකෝ හිතන්නෙ Friends

silva_dump

Well-known member
  • Jun 4, 2015
    389
    263
    63
    Would you buy it? I’m also considering different options, but leaning toward this one. My only concern is how good Senoks' after-sales service is
    I still have doubts about going fully EV mainly due to aftersales, limited technician knowledge, and the tech still evolving. Plus 50–60% depreciation in 3–4 years is hard to ignore. So I went with a Chinese ICE (X55), expecting around 30–40% depreciation instead.
    But if you’re really well off and it’s a second car this more makes sense.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    නම අව්ල් .

    name eka "ඩිපැල්" kiyala pronounce wenne
    ඒ උනාට අඩු කුලේ හැම එකාම ඔය නම කියවන්නේ "දීපාල්" කියලා. කොච්චර සල්ලි දුන්නත් කිසිම පොෂ් එකක් නැහැ :(
     

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    932
    1
    1,945
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    Aparadayak ban, name eka charter nattan supiri wahane



    පාරවල් වල සෑහෙන්න යනවා හැබැයි. Photos වල පේනවට වඩා මාර Road Presence එකක් තියෙන්නෙ

    battery eka liquid-cooled LFP nam nothing to worry. good for 20 years. CATL is second best in industry.

    CATL is the best mchn. Also significantly more market share than BYD batteries (CATL 40% vs BYD 16%)
    ------ Post added on Apr 27, 2026 at 6:39 PM
     

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,646
    3,013
    113
    පාරවල් වල සෑහෙන්න යනවා හැබැයි. Photos වල පේනවට වඩා මාර Road Presence එකක් තියෙන්නෙ



    CATL is the best mchn. Also significantly more market share than BYD batteries (CATL 40% vs BYD 16%)
    ------ Post added on Apr 27, 2026 at 6:39 PM
    BYD Crossover walata wadiya road presence ekak tiyenawa
     

    yaka92

    Well-known member
  • Jun 22, 2017
    280
    278
    63
    colombo
    Deepal S05 එක ගැන උබලගෙ අදහස මොකක්ද? BYD vehicles ඔක්කොටම වඩා පට්ට ලස්සනයි exterior එක.

    S05_lifestyle_1.webp


    Tribute_03.jpg


    Interior උනත් BYD vehicles වලට වඩා රිච් ලුකින්. ෆීචර්ස් එහෙමත් වැඩි

    S05_interior_1_new.jpg


    බැට්රියත් CATL battery එකක් එන්නෙ, World’s top battery manufacturer - well above BYD (the same battery that Tesla uses)

    Range: 470km
    Performance: 0 - 100kmph in 6.3 seconds (Better than atto3 and sealion 6)


    Dimensions ගත්තම atto 3 එකට වඩා කොහොමත් ලොකුයි මේක, sealion 6 එකට ආසන්නවම තියෙනවා, පලලනම් sealion 6 එකටත් වඩා වැඩී


    View attachment 265218

    8 years / 120,000km වොරන්ටි. ගාන වෙන්නෙ 17.5mil rupees

    මම බලන්නෙ 2nd vehicle විදිහට, mainly ලග ගමන් වලට.


    ෂා ....!

    1786606105993.png