නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    3,970
    5,272
    113
    තොටිල්ලේ
    Deezer free account එකක් දෙන්න පුලුවන් පින්වතෙක් සිටීද?
    Sony headphone එකක් ගත්ත, sony 360 අහන්න සල්ලි දීල account එකක් ගන්න ඕනෙ.

    නැද්ද එලකිරියෙන් සප් එකක්???
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,970
    5,272
    113
    තොටිල්ලේ
    https://freezer.life

    Me app eka download karagena freezer free account ekata login wenna. premium features okkoma tiyenawa. FLAC format ekenma songs download karanna puluwan.
    මේකෙ 360 අහනවනම් deezer එකක්ම තියෙන්න ඕනෙ මචන්. ෆීචස් මොනව තිබ්බත් වැඩක් වෙන්නෙ නෑ. 😀

    @luckgrlS ගෙන් අහපන්.
    නැත්නම් https://t.me/deezermusicbot හරි https://t.me/musicshunterbot බලපන්
    Luckyට මැසේජ් එකක් දැම්ම. බලමු.
    ගෲප් දෙකත් බලන්නම්.
    බොහොම ස්තූතියි.
    ------ Post added on May 28, 2021 at 5:47 PM

    mokadda headphone eka..
    1000xm4
    ------ Post added on May 28, 2021 at 5:48 PM

    Thanks යාලු
    ------ Post added on May 28, 2021 at 5:48 PM
     
    • Like
    Reactions: Mandalorian