DeezLoader සොෆ්ට්වෙයාර් එක ගැන හුගක් අය දන්නවනෙ.. දන්නැති අයට johnferna678 සහෝදයා දාපු මේ ත්‍රෙඩ් එකේ පොඩි විස්තරයක් තියෙනවා..
http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=22803635
මේක මන් කලින් ගෙනාපු software එකේ අළුත් version එක (Deezloader)
http://www.elakiri.com/forum/showthread.php?t=1807909
දැන් මාසයක් විතර මේක වැඩ කරේ නෑ developers ලා අළුත් version එකක් එලියට දාලා මේ මාසේ ඒක වැඩ කිසම අවුලක් නැතුව කලින් වගේම තමයි ,
මේ පාර link එක official developer ගෙන්මයි දෙන්නේ අළුත් update එකක් අවම මේකේ developer දායි. 32 bit 64 bit දෙකම තියෙනවා linux,osx , Android වලටත් තියනවාකලින් වගේම මේකෙන් deezer එකේ තියෙන සින්දු full quality එකෙන් නොමිලේම download කරන්න පුළුවන් ,
>ඕන නම් playlist /album එහෙම් පිටින්ම බාන්න පුළුවන්
>ad මුකුත් නෑ සම්පුර්ණයෙන් නොමිලේ
>album art එතකොට track එකේ details ඒ විදියටම තියෙනවා
>සිංහල හින්දි ඕන එකක් තියෙනවා
>සින්දු ඔක්කොම 320kbps
>spotify playlist import කරලා download කරන්න පුළුවන්
download කරන්න ක්‍රම ගොඩක් තියනවා ඕන නම් කෙලින්ම මේකෙන් search කරලා download කරන්න පුළුවන් ,
එහෙම නැත්නම් deezer playlist එකේ හරි track එකේ link එක මේකට paste කරපන් වැඩේ ඉවරයි.
spotify playlists download කරන හැටි
මෙන්න මේ site ඒකට ගිහින් උබේ spotify playlist එක deezer ඒකට import කර ගනින් ඊට පස්සේ download කරන්න පුළුවන්
http://spotizr.com/
![]()
ඒකෙ ඇන්ඩ්‍රොයිඩ් වර්ෂන් එක තමයි මේ තියෙන්නේ. හැබැයි මේක සපෝර්ට් කරන්නේ Android 5(ලොලිපොප්) වලින් ඉහල වර්ෂන් වලට විතරයි.
Option 1: arm (මේක ඕනම ඩිවයිස් එකක වැඩ කරන්න ඕනේ - 15MB )
Option 2: x86 (උඩ එක වැඩ කලේ නැත්නම් මේක දාල බලන්න. මටනම් ඒක වැඩ කළා - 15MB )
Option 3: General (මේක ඕනම ඩිවයිස් එකක වැඩ කරනවා හැබැයි - 38MB )
