Defender එක කුඩේ කුඩු 😮

2osama

Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    defender-702325_850x460.jpg

    COLOMBO (News 1st) – An Army Captain has died while three others have been injured in an accident involving a Defender on Saturday (22).

    Police said that the driver of the Defender bearing number 8806 of the Sri Lanka Army lost control of the wheel and crashed on to a tree in Muthuwella.

    The Defender was travelling from Trincomalee to Maduru Oya early on Saturday (22) morning.

    The deceased has been identified as Captain Devinda Woodward from 4 Special Forces.
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,029
    4,582

    No media will mention that the driver is wrong because we always want to show that the army is right. All will state it as it was an unfortunate accident.. But we all know how they drive in this country
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    No media will mention that the driver is wrong because we always want to show that the army is right. All will state it as it was an unfortunate accident.. But we all know how they drive in this country
    ඇත්ත. ජරාම ගොං බූරු උද්දච්චම ඩ්‍රයිවර්ල ඉන්නෙ ආමි එකේ
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,075
    27,481
    113
    මට තෙරෙන්නෙ නෑ ලංකාවෙ උන් ඇයි මේ රෙද්ද මෙච්චර උඩ දාගෙන දඟලන්නෙ කියලා. මෙලෝ රහක් නැති වාහනයක් මට නම්.
    එහෙම තමයි ලෝකෙන් හුතුම් රටේ ඉන්න අඩුකුලේ මලකඩ හීන ගුපියෝ හැමිනෙන්නේ ට්‍රැක්ටර් වලට, ත්‍රයි ලෝක පූට්ටු මර උගුල් වලට, ළොරි චැසි ටකරන් බොඩි ටාටා ලදරන් බස් වලට 😒😑
     
    • Like
    Reactions: NRTG

    Realboss™

    Well-known member
  • Mar 16, 2009
    806
    1
    519
    93
    Sky & Sea
    මට තෙරෙන්නෙ නෑ ලංකාවෙ උන් ඇයි මේ රෙද්ද මෙච්චර උඩ දාගෙන දඟලන්නෙ කියලා. මෙලෝ රහක් නැති වාහනයක් මට නම්.
    We´re damn poor ne ban. what you expect forces to drive? Suburbans? :dull:
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,602
    9,373
    113
    එක මරු හැප්පිල්ලක්නේ බන්
    වටයක් පෙරලිලා කියලත් හිතෙනවා
    හැබැයි ඉස්සරහ බැලුවම එහෙම නෑ කියලත් හිතෙනවා
    අනේ මන්දා
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    safety කියල නාමයක් නැති සිංහලුන්ගේ යකඩ යක්කු