උඹ තව ටිකක් scurvy ව ආශ්රය කරන්න ඕන.
ඕවා උගේ ශබ්දකෝෂයේ වචන. Anyway, degree bump.
![]()



මොකක්ද බන් ඒ talks එක![]()
උගෙ ත්‍රේඩ් වලට සෙට් වුනාම උඹට දැනගත්තෑකි.
හැබැයි අම්ම මතක් කරල ඒකා මරු කියෝනව. ඒ හින්දා පරිස්සමෙන්. අහගන්න වෙනව අහම්බෙන් වුනත්.
මෙතනත් ඇවිත් "උඹෙ අම්මත් ඕකම කීව" කියල යන්න බැරිකමක් නෑ. 
Bsc(Hons) Statistics and Operations Research
University of peradeniya
Planning executive at MAS Holdings
BDS-SL (Pera)
PGDip on implantology,restorative & cosmetic den.
pol kadanawa.






බොලේ හිනා වෙන්නේ..??

බොලේ හිනා වෙන්නේ..??
පීපී කරනවට කියන්නේ කියන්නේ පොල් කඩනව කියල තමා..........![]()







පීපී කරනවට දත් ගලවනව කියන්නේ නෑ කිකිළියේ.....පීපී කරනවට කියන්නේ දත් ගලවනවා කියලා...
අයියෝ සල්ලි කිවුවලු![]()

