Degree එකක් පටන් ගන්න

steamfox

Member
Feb 2, 2017
3
1
0
Degree එකක් පටන් ගන්න

මචන් degree එකක් පටන් ගන්න අවුරුදු 24ක් කියන්නේ හොඳටම වැඩි ද? එහෙම නැත්තම් ඒ අදහස අත ඇරලා දාන්න වෙයිද? nsbm වගේ යන්න බැලුවේ. එකයි අහලා බලන්න ඕනේ කියල හිතුවේ.

උඹලා හිතන දේ ගොඩක් වැදගත්. ඒ වගේම ඔයාලගේ යාළුවො එහෙමත් ඉන්නවනම් එහෙම ටිකක් පහු වෙලා පටන් ගත්ත අය මට පොඩ්ඩක් කියන්න.
 
  • Like
Reactions: KingCM

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    24න් පටන් ගෙන 28න් ඉවරයි නේ. ඕව මොනවද පුළුවන් කාලේ කරගන්න නැත්තන් නාකි වුනාම දුක් වේවි ඉන්න වෙයි අපරාදේ මට කරගන්න තිබ්බනේ කියල. ඔය අවුරුදු දෙක තුන පහු උනා කියල මොනවත් වෙන්නෙ නෑ.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මචන් degree එකක් පටන් ගන්න අවුරුදු 24ක් කියන්නේ හොඳටම වැඩි ද? එහෙම නැත්තම් ඒ අදහස අත ඇරලා දාන්න වෙයිද? nsbm වගේ යන්න බැලුවේ. එකයි අහලා බලන්න ඕනේ කියල හිතුවේ.

    උඹලා හිතන දේ ගොඩක් වැදගත්. ඒ වගේම ඔයාලගේ යාළුවො එහෙමත් ඉන්නවනම් එහෙම ටිකක් පහු වෙලා පටන් ගත්ත අය මට පොඩ්ඩක් කියන්න.

    thota molda yako........:angry:.....baya nathuwa degree ekak karanna patan ganin.......

    degree eka karanna ganin ethakota therewi......hena naki ewunuth degree karanawa..............

    uba oya widiyata hithanawanam .........un puka hapagena marenna one.....

    part time job ekak karana gaman .....study tikath karaganna balapan......​
     
    steamfox

    Member
    Feb 2, 2017
    3
    1
    0
    24න් පටන් ගෙන 28න් ඉවරයි නේ. ඕව මොනවද පුළුවන් කාලේ කරගන්න නැත්තන් නාකි වුනාම දුක් වේවි ඉන්න වෙයි අපරාදේ මට කරගන්න තිබ්බනේ කියල. ඔය අවුරුදු දෙක තුන පහු උනා කියල මොනවත් වෙන්නෙ නෑ.

    මම හිතුවේ ඉන්න උන් විහිලු කරයි කියල වයස වැඩි කියල :(
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    24 kiyanne mokadda ban

    samahara ammala enawa lamai ussagena exams karana dawasata

    habai ubata eeta wada hoda plan ekak thiyanawanam hithala balapan
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,824
    31,001
    113
    පිස්සුද බං වයස වැඩි නෑ දැන්ම පටන් ගනිං