Questions Degree ගැන දන්න අයගෙන් help එකක් ?

ryanlive

Well-known member
  • Jun 30, 2021
    819
    637
    93

    Degree ගැන දන්න අයගෙන් help එකක් ඕන

    මෙක මගෙන් අහපු දෙයක් ඒත් මේ ගැන මට idea එකක් නැහැ. දන්න කීපදෙනක් එක්ක කතාකරා, එක එක්කෙන එක එක දෙවල් තමා කියන්නේ.

    මෙ Age 29 Girl කෙනෙක්. ලන්කාවෙ Garment Field එකෙ Office එකක ජොබ් එකක් කරන්නේ. ජොබ් එකෙන් ඉස්සරහට යන්න Qualification එකක් විදියට, ජොබ් එක කරන ගමන් කරන්න පුලුවන් Degree මොනවද තියෙන්නේ. දැනට NIBM එකේ Higher national diploma in software engineering කරල තියෙනව.

    Kandy ඉන්න නිසා ICBT තමා බලල තියෙන්නේ. BSc (Hons) Business Information Systems / Duration : 1 Year

    මෙක කරන එකේ තේරුමක් තියේවිද ? රට යන Idea එකකුත් තියෙනව මෙ වගේ Degree එකක් එහෙම value එකක් තියෙනවද?

    BIT එක නම් value කියල මන් දන්නව එත් මෙයාට එක කරන්න පුලුවන්ද කියල සුරෙ නැහැ. Al math කරපු කෙනෙක් නෙවේ.
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    The University of Vocational Technology
    වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය,
    Address: 100 Kandawala Road, Dehiwala-Mount Lavinia
    Phone: 0112 630 706
    :yes: :yes: :yes:
    Not recommend unless nvq student.

    මෙ Age 29 Girl කෙනෙක්. ලන්කාවෙ Garment Field එකෙ Office එකක ජොබ් එකක් කරන්නේ. ජොබ් එකෙන් ඉස්සරහට යන්න Qualification එකක් විදියට, ජොබ් එක කරන ගමන් කරන්න පුලුවන් Degree මොනවද තියෙන්නේ. දැනට NIBM එකේ Higher national diploma in software engineering කරල තියෙනව.

    Kandy ඉන්න නිසා ICBT තමා බලල තියෙන්නේ. BSc (Hons) Business Information Systems / Duration : 1 Year
    Nothing wrong with this selection.
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    The University of Vocational Technology
    වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය,
    Address: 100 Kandawala Road, Dehiwala-Mount Lavinia
    Phone: 0112 630 706
    :yes: :yes: :yes:
    කතා කරොත් "වෘතීය තාක්ශණ" ඒවුනාට බිත්තියකට ඇණයක් ගහගන්න බෑ...😅
     
    • Love
    • Like
    Reactions: ryanlive and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    කතා කරොත් "වෘතීය තාක්ශණ" ඒවුනාට බිත්තියකට ඇණයක් ගහගන්න බෑ...😅

    Paul Giamatti Teacher GIF by Focus Features