SLIIT degree එකක් ගැන විස්තර ටිකක් දැනගන්න ඕනි

spookydude

Active member
  • Nov 2, 2021
    164
    180
    43
    මං SLIIT එකේ BSc (Hons) in Financial Mathematics and Applied Statistics degree එක කරන්න plan කරනව. ඒ degree එකේ validity එක ගැන දන්න කෙනෙක් පොඩ්ඩක් කියන්නකො. Jobs එහෙම

    https://www.sliit.lk/humanities-sci...financial-mathematics-and-applied-statistics/

    Bump
    ------ Post added on Sep 24, 2024 at 7:40 AM

    Ayyooo
    ------ Post added on Sep 24, 2024 at 7:45 AM
     
    • Like
    Reactions: batwise

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    SILTT එක අවුලක් නැහැ මචන්,
    හෙන සල්ලි කාරයෝ එනවා, ඉගන ගන්න උනුත් එනවා.
    A 3 ක් තියනවනම් දන්න විදිහට program එක 50%ක් විතර free !
    sem එකේ හොද results දමොත් ඊලග sem එක free !

    ඉගන ගන්න එකාට හොද opportunity තියන place එකක්.
    අපායට යන වා නම් එත් හොද pot එකක්.

    Drugs , ice තියනව ඇතුලේ, සල්ලිකාර කොල්ලෝ gangs හදන ඉන්න cluture එකක් තියනව.
    එත් ඔය කිසි දෙයක් ඉගන ගන්න එකෙක්ට අවුලක් නැහැ, manage කර ගන්න බැරි දේවල් නෙමයි.

    ආ තව දෙයක් බඩුත් ඉන්නවා slitt එකේ, ඕවා normal මචන් !
     
    JSJay

    Member
    Jun 24, 2023
    20
    9
    3
    SLIIT nam validity eka thiyenawa. Oya degree programme eka aluth ekak, oken batch ekak out unada kiyala danne na. Salli dunnama degree eka denawa kiyala hithagena nam yanna epa. Salli deela awath ekai scholarship aran awath ekai, staff eken kisima special treatment ekak hambawenne na. Unanduwen weda korath hoda result ekak ei, pissu keliyoth mostly repeat. Hodata igena ganna unandu kenekta hemadetama hodata facilities thiyenawa.
     
    • Like
    Reactions: spookydude

    spookydude

    Active member
  • Nov 2, 2021
    164
    180
    43
    SILTT එක අවුලක් නැහැ මචන්,
    හෙන සල්ලි කාරයෝ එනවා, ඉගන ගන්න උනුත් එනවා.
    A 3 ක් තියනවනම් දන්න විදිහට program එක 50%ක් විතර free !
    sem එකේ හොද results දමොත් ඊලග sem එක free !

    ඉගන ගන්න එකාට හොද opportunity තියන place එකක්.
    අපායට යන වා නම් එත් හොද pot එකක්.

    Drugs , ice තියනව ඇතුලේ, සල්ලිකාර කොල්ලෝ gangs හදන ඉන්න cluture එකක් තියනව.
    එත් ඔය කිසි දෙයක් ඉගන ගන්න එකෙක්ට අවුලක් නැහැ, manage කර ගන්න බැරි දේවල් නෙමයි.

    ආ තව දෙයක් බඩුත් ඉන්නවා slitt එකේ, ඕවා normal මචන් !
    Thanks bro. Ada aptitude ek liyanna thiyanawa. Itapasse yanna thamai thiyenne. Ammalage salli nasthi karanna ba. Job ekakuth hoyaganna oni

    SLIIT nam validity eka thiyenawa. Oya degree programme eka aluth ekak, oken batch ekak out unada kiyala danne na. Salli dunnama degree eka denawa kiyala hithagena nam yanna epa. Salli deela awath ekai scholarship aran awath ekai, staff eken kisima special treatment ekak hambawenne na. Unanduwen weda korath hoda result ekak ei, pissu keliyoth mostly repeat. Hodata igena ganna unandu kenekta hemadetama hodata facilities thiyenawa.
    Thanks bro. Degree eka aluth ekak. Batch ekakwath out wela na. Ethana podi risk ekak thiyanawa. Job market eka kohomada danna.
    ------ Post added on Sep 28, 2024 at 2:49 AM