Degree ගැන දන්න අයගෙන් help එකක් ඕන
මෙක මගෙන් අහපු දෙයක් ඒත් මේ ගැන මට idea එකක් නැහැ. දන්න කීපදෙනක් එක්ක කතාකරා, එක එක්කෙන එක එක දෙවල් තමා කියන්නේ.මෙ Age 29 Girl කෙනෙක්. ලන්කාවෙ Garment Field එකෙ Office එකක ජොබ් එකක් කරන්නේ. ජොබ් එකෙන් ඉස්සරහට යන්න Qualification එකක් විදියට, ජොබ් එක කරන ගමන් කරන්න පුලුවන් Degree මොනවද තියෙන්නේ. දැනට NIBM එකේ Higher national diploma in software engineering කරල තියෙනව.
Kandy ඉන්න නිසා ICBT තමා බලල තියෙන්නේ. BSc (Hons) Business Information Systems / Duration : 1 Year
මෙක කරන එකේ තේරුමක් තියේවිද ? රට යන Idea එකකුත් තියෙනව මෙ වගේ Degree එකක් එහෙම value එකක් තියෙනවද?
BIT එක නම් value කියල මන් දන්නව එත් මෙයාට එක කරන්න පුලුවන්ද කියල සුරෙ නැහැ. Al math කරපු කෙනෙක් නෙවේ.
Last edited: