Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Degree Help(Big Help)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආන්ඩුවේ කැම්පස් එක්කක් ඇතුලට ගියාම නම් කොලිටිය හොදට පේනවා බන්

එක්දාස් නමසිය ගනන් වල හදපු කැම්පස් නේ

පට්ට Facilities තමයි තියෙන්නේ

උබටම තේරුම් ගන්න පුලුවන් 2016 හදපු කැම්පස් එකකයි ඉස්සර කාලෙ හදපු කැම්පස් එකකයි තියෙන Facility ගැන

ලංකාවේ ආන්ඩුවේ කැම්පස් වලට තරගයක් දෙන්න Campus නැති එක තමා කලින් වෙලා තිවුනේ

එතකොට ඉතින් ලංකාවේ ඉන්නේ ආන්ඩුවේ කැම්පස් ගිය වුන් විතරයි

උන්ව එපැයි ඉතින් වැඩට ගන්නත් ඕන

ඒක නිසා ඉතින් ආන්ඩුවේ කැම්පස් ගියාම ඔක්කොම හරි කියලා තමයි හිතන් ඉන්නේ

දැන් අර තරගේ එන්න හදන නිසා තමයි බෝඩ් අල්ලන් අරක වහනු මේක වහනු කියලා

පාරවල් වහගෙන අපිට ආදරේට අන්තරේ දගලන්නේ

ලංකාවෙ දොස්තර කෙනෙක් ට ලොකු පිළිගැනීමක් හැදිලා තියෙනවා නේ

ඒක නිසා ගොඩක් වුන් දගලනවා දොස්තර කෙනෙක් වෙන්න

ඒ අපිට බෙහෙත් කරන්න තියෙන පරම පිවිතුරු චේතනාවට කියලා හිතනවා නම් මෝඩ කමක්

ගොඩක් වුන්ට ඕන අර පිළිගැනීම ලොකු ලයින් එක ගන්න (බහුතරයක්)

ඉතින් ඕක ගන්න ගිය එකෙක් වෙන පාරකින් ඕකම වෙන එකෙක් ගන්න හදන එකට ඉරිසියයි

ඒකෙ තරම අපිට මේ ලගදිත් බලාගන්න පුලුවන් වුනානේ

NSBM එකේ ඇඩ් යනකොට ඒකට කුලප්පු වෙලාත් දගලනවා නේ දැන්

වුන්ට මෙන්න මේව දීල වුන්ට ඒව දෙන්න එපා ඒව වහලා දාපන් කියලා නේ කෑගහන්නේ

ඉතින් උබ කියනවා වගේ ආන්ඩුවේ කැම්පස් වල ඔය Quality එක තියෙනවා නම්

අරුන්ට මොනවා දුන්නත් උබලට ප්‍රශ්නයක් නෑ නේ

ලංකාවේ විශව විද්‍යාල වල අන්තරේ සහ දේශපාලනේ අයින් කරනකම් කැම්පස් වලට ආන්ඩුවෙන් දෙයක් ගන්නවත්

දියුණු වෙන්නවත් අමාරුයි

කවදා හරි ඔය මුදවා නොගත්තු ප්‍රදේශ වල සාමාන්‍ය නීතිය ක්‍රියාත්මක වෙන දවසක

මන් කාට්වත් කියන්නේ නෑ Private Campus යන්න කියලා

දැන් නම් ඉතින් දැන පොඩි වුන්ට සුරංගනා ලෝක මවලා දෙන්න බෑ බොරුවට ආන්ඩුවේ කැම්පස් ගැන

( මේකෙ කියපු සමහර දේවල් ඔබ තුමාට අදාල නැත්තම් අදාල කරගන්න එපා )

මට ඉතින් කවුරු කොහේ ගියත් අදාල නෑ

ආන්ඩුවේ කැම්පස් ද Private Campus ද හොද කියලා විවාද කරන්නත් ඕන නෑ

ගිය වුන් දන්නවා ඇත්ත තත්වේ මොකද්ද කියලා

[QUOTE="Podi Silva - පොඩි සිල්වා, post: 20649535, member: 515346"] ආන්ඩුවේ කැම්පස් එක්කක් ඇතුලට ගියාම නම් කොලිටිය හොදට පේනවා බන් එක්දාස් නමසිය ගනන් වල හදපු කැම්පස් නේ පට්ට Facilities තමයි තියෙන්නේ උබටම තේරුම් ගන්න පුලුවන් 2016 හදපු කැම්පස් එකකයි ඉස්සර කාලෙ හදපු කැම්පස් එකකයි තියෙන Facility ගැන ලංකාවේ ආන්ඩුවේ කැම්පස් වලට තරගයක් දෙන්න Campus නැති එක තමා කලින් වෙලා තිවුනේ එතකොට ඉතින් ලංකාවේ ඉන්නේ ආන්ඩුවේ කැම්පස් ගිය වුන් විතරයි උන්ව එපැයි ඉතින් වැඩට ගන්නත් ඕන ඒක නිසා ඉතින් ආන්ඩුවේ කැම්පස් ගියාම ඔක්කොම හරි කියලා තමයි හිතන් ඉන්නේ දැන් අර තරගේ එන්න හදන නිසා තමයි බෝඩ් අල්ලන් අරක වහනු මේක වහනු කියලා පාරවල් වහගෙන අපිට ආදරේට අන්තරේ දගලන්නේ ලංකාවෙ දොස්තර කෙනෙක් ට ලොකු පිළිගැනීමක් හැදිලා තියෙනවා නේ ඒක නිසා ගොඩක් වුන් දගලනවා දොස්තර කෙනෙක් වෙන්න ඒ අපිට බෙහෙත් කරන්න තියෙන පරම පිවිතුරු චේතනාවට කියලා හිතනවා නම් මෝඩ කමක් ගොඩක් වුන්ට ඕන අර පිළිගැනීම ලොකු ලයින් එක ගන්න (බහුතරයක්) ඉතින් ඕක ගන්න ගිය එකෙක් වෙන පාරකින් ඕකම වෙන එකෙක් ගන්න හදන එකට ඉරිසියයි ඒකෙ තරම අපිට මේ ලගදිත් බලාගන්න පුලුවන් වුනානේ NSBM එකේ ඇඩ් යනකොට ඒකට කුලප්පු වෙලාත් දගලනවා නේ දැන් වුන්ට මෙන්න මේව දීල වුන්ට ඒව දෙන්න එපා ඒව වහලා දාපන් කියලා නේ කෑගහන්නේ ඉතින් උබ කියනවා වගේ ආන්ඩුවේ කැම්පස් වල ඔය Quality එක තියෙනවා නම් අරුන්ට මොනවා දුන්නත් උබලට ප්‍රශ්නයක් නෑ නේ ලංකාවේ විශව විද්‍යාල වල අන්තරේ සහ දේශපාලනේ අයින් කරනකම් කැම්පස් වලට ආන්ඩුවෙන් දෙයක් ගන්නවත් දියුණු වෙන්නවත් අමාරුයි කවදා හරි ඔය මුදවා නොගත්තු ප්‍රදේශ වල සාමාන්‍ය නීතිය ක්‍රියාත්මක වෙන දවසක මන් කාට්වත් කියන්නේ නෑ Private Campus යන්න කියලා දැන් නම් ඉතින් දැන පොඩි වුන්ට සුරංගනා ලෝක මවලා දෙන්න බෑ බොරුවට ආන්ඩුවේ කැම්පස් ගැන ( මේකෙ කියපු සමහර දේවල් ඔබ තුමාට අදාල නැත්තම් අදාල කරගන්න එපා ) මට ඉතින් කවුරු කොහේ ගියත් අදාල නෑ ආන්ඩුවේ කැම්පස් ද Private Campus ද හොද කියලා විවාද කරන්නත් ඕන නෑ ගිය වුන් දන්නවා ඇත්ත තත්වේ මොකද්ද කියලා :lol: :rofl: [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom