Degree Help(Big Help)

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    NSBM -Plymouth University,UK-ලක්ශ 12
    http://www.nsbm.lk/programmes/bsc-honours-international-management-and-business

    2ivf9c6.png

    ROYAL INSTITUTE -university of London(direction by London School of economics and political science)-ලක්ශ 19
    http://ric.lk/programme/bsc-business/

    125rig2.png

    Ranking වලින් Royal institute එකේ London school of economics-3
    Nsbm එකේ Plymouth uni එක -74
    http://www.thecompleteuniversityguide.co.uk/league-tables/rankings?s=Business & Management Studies

    **හිතන් ඉන්නෙ NSBM යනවා කියලා**
    1.වැඩි rank එක අමතර ලක්ශ 7 වටිනවද?
    2.net එකේ දැක්කා degree එක ගත්ත uni එක එච්චරම වටින්නෙ නෑ.skills and problem facing & solving තමා වටින්නෙ කියලා.ඇත්තද?
    3.ඔය degree vs cima කෝකද foreign job එකක් ගන්න වැඩි chance එකක් තියෙන්නෙ?
    4.business management degree එකකට foreign job එකක් ලැබීමේ chance එක කොහොමද?
    5.ලන්කාවෙ international degrees තියන වෙන places මොනාද?
    6.ලක්ශ 12 විතර වියදම් කරන එකේ තෙරුමක් තියනවද? නැත්තම් cima කරන්නද?

    සැමට ජය!!!!!
     
    Last edited:

    NSBM පලයන්
    උබ කිව්ව කතාව හරි
    ආන්ඩුවේ කැම්පස් ඔක්කොම ඔයිට වඩා 1000 විතර පිටිපස්සෙන් තියෙන්නේ
    ඒක නිසා Rank එකේ ප්‍රශ්නයක් නෑ නේ
    වැඩ තමා ඕන

    හැබැයි NSBM එක අලුතෙන් තියෙන්නේ හද්ද ඩොටේ
    යන්න ගියාම එපා වෙයි

    RIC Havelock නේද
    ඒක නම් යන්න එන්න ටිකක් ලේසියි

    තව ටිකක් හොයලා බලලා Colombo අවට එකක් සෙට් කරගනින්
    නැත්තම් යන්න එන්න ගියාම එපා වෙනවා (Daily නොයා සති අන්තෙ ගිහිල්ලා ආව වුනත්)
     
    • Like
    Reactions: Dragon Kolla

    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    how old are you issalla balapan dekama
    3yr da kiyala 4yr nam wada hondai
    umbe age ekath ekka calculate karala balapan koi kale weddi da iware wenne etc wage dewaluth balala join weyan
     
    Last edited:
    • Like
    Reactions: Dragon Kolla

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Podi Silva - පොඩි සිල්වා;20639845 said:
    NSBM පලයන්
    උබ කිව්ව කතාව හරි
    ආන්ඩුවේ කැම්පස් ඔක්කොම ඔයිට වඩා 1000 විතර පිටිපස්සෙන් තියෙන්නේ
    ඒක නිසා Rank එකේ ප්‍රශ්නයක් නෑ නේ
    වැඩ තමා ඕන

    හැබැයි NSBM එක අලුතෙන් තියෙන්නේ හද්ද ඩොටේ
    යන්න ගියාම එපා වෙයි

    RIC Havelock නේද
    ඒක නම් යන්න එන්න ටිකක් ලේසියි

    තව ටිකක් හොයලා බලලා Colombo අවට එකක් සෙට් කරගනින්
    නැත්තම් යන්න එන්න ගියාම එපා වෙනවා (Daily නොයා සති අන්තෙ ගිහිල්ලා ආව වුනත්)

    +++++++
    මට foreign එකක් job එකක් තමයි ඔනේ.uk වගෙ. එතකොට rankings බලපානවාද?
     
    Last edited:
    +++++++
    මට එකක් job එකක් තමයි ඔනේ.uk වගෙ. එතකොට rankings බලපානවාද?

    උබට ඉතින් Job එකක් ඕන නම් Cima , ACCA වගේ Professional Qualification එකක් කරපන්
    Academic කරනවා කියන්නේ ඉතින් කාලෙ යනවා
     
    Money Mike

    Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    uba rata yanda adahasak thiyenawanan mehe degree karanne ai?

    gihin ehen salli hoyan karanda puluwan ne

    habei UK nan poddak gema gahanda amarui
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Podi Silva - පොඩි සිල්වා;20639883 said:
    උබට ඉතින් Job එකක් ඕන නම් Cima , ACCA වගේ Professional Qualification එකක් කරපන්
    Academic කරනවා කියන්නේ ඉතින් කාලෙ යනවා

    ඔය degree කරාම jobs නැද්ද?:(
     
    ++++++++++
    තාම 19i.3years degree එක ඉවර වෙන කොට 22i

    උබ මේ පාර ද A/L ලිව්වේ
    මොනව ද කරේ
    Commerce ද
    ආන්ඩුවේ Campus එකක් යන්න බැරි ද
    උබ කොහෙද ඉන්නේ

    UK යන්න ද හිතන් ඉන්නේ
    පැනගන්න නම් අමාරුයි
    රට යනවා නම් Degree එකක් තියෙන එක වාසියක් මන් දන්න විදියට
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Podi Silva - පොඩි සිල්වා;20639903 said:
    උබ මේ පාර ද A/L ලිව්වේ
    මොනව ද කරේ
    Commerce ද
    ආන්ඩුවේ Campus එකක් යන්න බැරි ද
    උබ කොහෙද ඉන්නේ

    UK යන්න ද හිතන් ඉන්නේ
    පැනගන්න නම් අමාරුයි
    රට යනවා නම් Degree එකක් තියෙන එක වාසියක් මන් දන්න විදියට

    ඔව්
    commerce
    ආන්ඩුවෙ campus එකකට ගිහිල්ලා foreign(uk or some good foreign country වල job කරන්න chance එකක් තියනවද?
    maharagama

    ඔව්
     
    ඔය degree කරාම jobs නැද්ද?:(

    ඕකට මොකද්ද බන් එන්නේ Management Degree කියලා නේ
    උබෙන් මොකද්ද Degree එක කියලා විතරයි බන් අහන්නේ

    උබේ Talent එකට තමා ජොබ් දෙන්නේ

    බලපන් ඉස්කෝල වල ඉන්න ගුර ල
    උන්ට කොච්චර Degree ගහපු උන් හිටියත් හරියට උගන්න පුලුවන් වුන් නෑ නේ බන්
    මොකක්වත් නැති Tution කරන වුන් සුපිරියට උගන්නනවා නේ

    Company දන්නවා ඒ ගැන
    එහෙම මේ මේ Degree එකට Job නෑ කියලා කියන්න බෑ බන්
     
    ඔව්
    commerce
    ආන්ඩුවෙ campus එකකට ගිහිල්ලා foreign(uk or some good foreign country වල job කරන්න chance එකක් තියනවද?
    maharagama

    ඔව්

    අහ් මහරගම නම් NSBM පලයන්
    ආන්ඩුවේ කැම්පස් යන්න එපා
    උබට NSBM යන්න සල්ලි තියේ නේ

    ආන්ඩුවේ Campus වගේ සිය ගුණයක් හොදයි බන්
    අනික ආන්ඩුවේ ඒවයි ගිහින් අන්තරේ වුන්ගේ විකාර බලලම උබට එපා වෙයි

    NSBM එකට ලංකාව ඇතුලේ නම් හොද පිළිගැනීමක් තියෙනවා
    පිට කොහොම ද දන්නේ නෑ
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Podi Silva - පොඩි සිල්වා;20639950 said:
    ඕකට මොකද්ද බන් එන්නේ Management Degree කියලා නේ
    උබෙන් මොකද්ද Degree එක කියලා විතරයි බන් අහන්නේ

    උබේ Talent එකට තමා ජොබ් දෙන්නේ

    බලපන් ඉස්කෝල වල ඉන්න ගුර ල
    උන්ට කොච්චර Degree ගහපු උන් හිටියත් හරියට උගන්න පුලුවන් වුන් නෑ නේ බන්
    මොකක්වත් නැති Tution කරන වුන් සුපිරියට උගන්නනවා නේ

    Company දන්නවා ඒ ගැන
    එහෙම මේ මේ Degree එකට Job නෑ කියලා කියන්න බෑ බන්

    foreign job තමා ඔනි.special රටක් නම් නෑ.uk,usa or any good country.
    මොකක්ද කරන්න ඔනි.
     
    foreign job තමා ඔනි.special රටක් නම් නෑ.uk,usa or any good country.
    මොකක්ද කරන්න ඔනි.

    උබට රට යන්නම් ඕනෙ නම්
    දෙකම කරන්න වෙනවා Academic + Professional
    එතකොට රට පැනගන්න ලේසි

    උබ රට යන්න හිතාගෙන හිටියට
    රට ගියාට ලොකු ආතල් එකක් නෑ බන්

    තනියම ඉන්න ගියාම එපා වෙයි
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Podi Silva - පොඩි සිල්වා;20639973 said:
    අහ් මහරගම නම් NSBM පලයන්
    ආන්ඩුවේ කැම්පස් යන්න එපා
    උබට NSBM යන්න සල්ලි තියේ නේ

    ආන්ඩුවේ Campus වගේ සිය ගුණයක් හොදයි බන්
    අනික ආන්ඩුවේ ඒවයි ගිහින් අන්තරේ වුන්ගේ විකාර බලලම උබට එපා වෙයි

    NSBM එකට ලංකාව ඇතුලේ නම් හොද පිළිගැනීමක් තියෙනවා
    පිට කොහොම ද දන්නේ නෑ

    පිට පිළිගැනම තමා දැන ගන්න ඔනි.degree එක දෙන්නෙ foreign uni එකකින් නේද?එතකොට එකේ NSBM කියලා නෑනෙ?
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Podi Silva - පොඩි සිල්වා;20640002 said:
    උබට රට යන්නම් ඕනෙ නම්
    දෙකම කරන්න වෙනවා Academic + Professional
    එතකොට රට පැනගන්න ලේසි

    උබ රට යන්න හිතාගෙන හිටියට
    රට ගියාට ලොකු ආතල් එකක් නෑ බන්

    තනියම ඉන්න ගියාම එපා වෙයි

    උබ රටද ඉන්නෙ?මොකක්ද රට?
    academic වලට nsbm එකේ degree එක ගත්තා.professional වලට?
     
    උබ රටද ඉන්නෙ?මොකක්ද රට?
    academic වලට nsbm එකේ degree එක ගත්තා.professional වලට?

    Cima යන්නේ ගොඩක් Management Accounting
    ACCA නම් දන්න විදියට Financial Accounting

    දෙකම හොදයි

    නෑ බන් රට නෙවේ

    තව වුන්ගේ අදහස් ගනින්
    මන් දන්න ටික කිව්වේ
    සමහරවිට තව කෙනෙක් තව දෙයක් කියයි
    ඔක්කොම හොයලා බලලා හොද තීරණයක් ගනින්

    ආන්ඩුවේ Campus යන්න බලන් ඉන්නේ නැතුව දැම්මම කරන් දෙයක් කරගනින් 21/22 වෙනකොට Free එකේ ඉන්න පුලුවන්