BIT ekath karnawa danata. eken wadak tiyeida?
godak unta rep dunna. anith ayata rep denna 24 hrs inna wei.
godak unta rep dunna. anith ayata rep denna 24 hrs inna wei.

BIT ekath karnawa danata. eken wadak tiyeida?
godak unta rep dunna. anith ayata rep denna 24 hrs inna wei.![]()

BIT eka hodai machn practical bawa adu unata theoretical danuma hodata labenawa...IT degree ekak thibba kiyala kawadawath paduwak wen na machn![]()

BIT eka hodai machn practical bawa adu unata theoretical danuma hodata labenawa...IT degree ekak thibba kiyala kawadawath paduwak wen na machn![]()
මලයා උපදෙස් ගන්නකොට බොහොම පරිස්සමට ගන්න ඔය ගැන ..මෙතැ ඉන්න සමහර අය නිදහස් අද්‍යාපනය ලබන්න බැරිඋන නිසා ..එහෙම ලබන එක ගැන පොඩි සිත් තැවුලකින් ඉන්නේ....කලින් මම දාපු පොස්ට් එක බලපන්

ඔය පේරාදෙණියේ stat degree එක නේද ? මගේ අදහසට අනුව නම් හොඳ එකක්. ජොබ් නැතිවෙන්නේ නෑ. Marketing, Insurance වගේ field එකක market research analyst jobs වලට stat කරපු අය ගන්නවා. මීට අමතරව වෙන financial qualification එකකුත් ගත්තා නම් කිසිම ගේමක් නෑ finance field/accounting එකේ ජොබක් ශුවර්.
මම දන්න අක්කා කෙනෙක් කලා stat degree එක. අනිත් තරම් ලොකු ප්‍රමාණයක් ජොබ් නැතිවුනත් එකේ ඉන්නේ ටික දෙනක් නිසාම මාකට් එක තියෙනවා. ගොඩක් fiance field එකේ නම් වැඩ ඇති.
ඔයා මේ පාර කැම්පස් යනවද ? මේකටද select වුනේ

මලයා උපදෙස් ගන්නකොට බොහොම පරිස්සමට ගන්න ඔය ගැන ..මෙතැ ඉන්න සමහර අය නිදහස් අද්‍යාපනය ලබන්න බැරිඋන නිසා ..එහෙම ලබන එක ගැන පොඩි සිත් තැවුලකින් ඉන්නේ....කලින් මම දාපු පොස්ට් එක බලපන්

machn mawath select wenne me course ekata thamai..ubata mokada hithenne me course eka gena.
ah nidahas adyapanayen free higher education ekath aran uta rata yanna aithiyak na..u meratata wela ma inna one
pvt salli wiyadam karala igena gaththa ekekta witharay ehema yanna puluwan mokada un unge wiyadamin igena gaththa nisa..pinata igena gena rata yana eka harida???
![]()
SoR degree ekata sehenna piligeneemak thiyenawa. Industry ekata ona karana subject ekak oka. Koi ekatath Pera Science faculty eke ekekgenma wedi wisthara ahaganin.

danna tharamin nam hodai.mama adurana kenekth karanwa.karahan oka
machn mawath select wenne me course ekata thamai..ubata mokada hithenne me course eka gena.