Degree Help! rep

Slesh

Member
Apr 20, 2013
1,441
56
0
BIT ekath karnawa danata. eken wadak tiyeida?

godak unta rep dunna. anith ayata rep denna 24 hrs inna wei. :(

BIT eka hodai machn practical bawa adu unata theoretical danuma hodata labenawa...IT degree ekak thibba kiyala kawadawath paduwak wen na machn :yes:
 
Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මලයා උපදෙස් ගන්නකොට බොහොම පරිස්සමට ගන්න ඔය ගැන ..මෙතැ ඉන්න සමහර අය නිදහස් අද්‍යාපනය ලබන්න බැරිඋන නිසා ..එහෙම ලබන එක ගැන පොඩි සිත් තැවුලකින් ඉන්නේ....කලින් මම දාපු පොස්ට් එක බලපන්
     
    • Like
    Reactions: sunlog

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    BIT eka hodai machn practical bawa adu unata theoretical danuma hodata labenawa...IT degree ekak thibba kiyala kawadawath paduwak wen na machn :yes:

    අනේ උබේ වැදී බන ස්ලිට් මගුලේ ඩිග්රියට වඩ නම් පිලිගන්නවා ......ගොන් තෙල් නොගහ හිටපන් අනාථයෝ......
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඔය පේරාදෙණියේ stat degree එක නේද ? මගේ අදහසට අනුව නම් හොඳ එකක්. ජොබ් නැතිවෙන්නේ නෑ. Marketing, Insurance වගේ field එකක market research analyst jobs වලට stat කරපු අය ගන්නවා. මීට අමතරව වෙන financial qualification එකකුත් ගත්තා නම් කිසිම ගේමක් නෑ finance field/accounting එකේ ජොබක් ශුවර්.
    මම දන්න අක්කා කෙනෙක් කලා stat degree එක. අනිත් තරම් ලොකු ප්‍රමාණයක් ජොබ් නැතිවුනත් එකේ ඉන්නේ ටික දෙනක් නිසාම මාකට් එක තියෙනවා. ගොඩක් fiance field එකේ නම් වැඩ ඇති.

    ඔයා මේ පාර කැම්පස් යනවද ? මේකටද select වුනේ
     
    • Like
    Reactions: sunlog

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,520
    1,534
    113
    sri rajasinha adawiya
    මලයා උපදෙස් ගන්නකොට බොහොම පරිස්සමට ගන්න ඔය ගැන ..මෙතැ ඉන්න සමහර අය නිදහස් අද්‍යාපනය ලබන්න බැරිඋන නිසා ..එහෙම ලබන එක ගැන පොඩි සිත් තැවුලකින් ඉන්නේ....කලින් මම දාපු පොස්ට් එක බලපන්

    ow mchn. :lol:
    jobs thiyenawa kiyala tamai kiyanne hamoma wage.
    rep++

    ඔය පේරාදෙණියේ stat degree එක නේද ? මගේ අදහසට අනුව නම් හොඳ එකක්. ජොබ් නැතිවෙන්නේ නෑ. Marketing, Insurance වගේ field එකක market research analyst jobs වලට stat කරපු අය ගන්නවා. මීට අමතරව වෙන financial qualification එකකුත් ගත්තා නම් කිසිම ගේමක් නෑ finance field/accounting එකේ ජොබක් ශුවර්.
    මම දන්න අක්කා කෙනෙක් කලා stat degree එක. අනිත් තරම් ලොකු ප්‍රමාණයක් ජොබ් නැතිවුනත් එකේ ඉන්නේ ටික දෙනක් නිසාම මාකට් එක තියෙනවා. ගොඩක් fiance field එකේ නම් වැඩ ඇති.

    ඔයා මේ පාර කැම්පස් යනවද ? මේකටද select වුනේ

    :yes::yes:
    mata newei bang nangita. peradeniye tamai :)
    rep ++
     
    xperiaL

    Member
    Mar 19, 2013
    141
    10
    0
    මලයා උපදෙස් ගන්නකොට බොහොම පරිස්සමට ගන්න ඔය ගැන ..මෙතැ ඉන්න සමහර අය නිදහස් අද්‍යාපනය ලබන්න බැරිඋන නිසා ..එහෙම ලබන එක ගැන පොඩි සිත් තැවුලකින් ඉන්නේ....කලින් මම දාපු පොස්ට් එක බලපන්

    අද ගොඩක් අයි.ටි ෆිල්ඩ් එක අල්ලන් ඉන්නෙ, ප්‍රයිවට් කරපු උන් තමයි. අන්ඩුවෙ කැම්පුස් වල රින්ගපු අමනයන්ට රුපියල් 10000යි 2000යි පඩිය. :lol:
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,603
    2,707
    113
    ah nidahas adyapanayen free higher education ekath aran uta rata yanna aithiyak na.. :no: u meratata wela ma inna one :dull: pvt salli wiyadam karala igena gaththa ekekta witharay ehema yanna puluwan mokada un unge wiyadamin igena gaththa nisa..pinata igena gena rata yana eka harida??? :baffled::baffled:

    U rata yanna kiyanne PhD ekakata. PhD mehe karanna thiyenne kohoda yako. Moda katha kiyanna epa ban. Ekekwath PhD walata rata yanne nethnam lankawe government witharak nemei private institute wala unath ugannana wenne school teacherslata thamai.
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,603
    2,707
    113
    SoR degree ekata sehenna piligeneemak thiyenawa. Industry ekata ona karana subject ekak oka. Koi ekatath Pera Science faculty eke ekekgenma wedi wisthara ahaganin.
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,520
    1,534
    113
    sri rajasinha adawiya