there are no limits bro.. science degrees open up a world of opportunities..
uba kiyana ekth atak thiyenawa
there are no limits bro.. science degrees open up a world of opportunities..
Mit enna thiyana Ida nm adui thama, mokada 1.46th 1.5x th athara island rank adu gane 100k wath athi,ape kollek hitiya me sare recorecction walin 0.04 wage wenas unama island rank 400 wage wenas una..ethin oken kipa denek hari athi ne mit illapu,

physical වලටMIT නම් බෝට්ටු ඒමේ ඉඩ අඩුයි නේ බන් 50 නෙ ගන්නෙ.මන් හිතන්නෙ මේ පාර මචන් BIO උන්ගෙ z එක වැඩි හින්ද තමා ඔය MIT ඔච්චර ලොකු z එකක් ඇවිත් තියෙන්නෙ.ඔය වගේ තව seen එකක් දැක්ක මොරටුවෙ facilities management කියන degree එකේ z එක engineering වලතත් වඩා වැඩියි ඉතින් maths කරපු උන්ට මේ පාර ඒකට යන්ඩ no chance.මාත් ගිය පාර ඔය physical වලට ජොබ් නැති කතාව අහල university application පුරවද්දි physical වලට උඩින් Uve uni computer science දැම්ම ඒක ආව බලද්දි ඒකෙ Z එක physical වලට අඩුයි පස්සෙ අයෙ physical වලට appel කරාට ආවෙ නෑ.අනිතිමේ 2න් එක්කටවත් ගියෙත් නෑ.හැබැයි මේ පාර Uve uni computer science Z එක physical වලට වඩා වැඩියි දැන් හිතෙනව ගියානම් එකක් කියල
ඔහොම තමා බන් හිතන පතන දේවල් ඒ විදිහටම ලැබෙන්නෙ නෑ .අනිත් අය කියන දේවල් අහල අදහසක් ගනින් ඒත් තීරන ගන්ඩ එපා.තීරනය තමුන් කැමති එකක් උබට හොදයි කියල හිතෙන එකක් ගනින් නැත්තන් අනිතිමේ පසුතැවෙන්ඩ වෙන්නෙ
mama kiyana Phy: 1st class ekaak dagaathoth open visa for US
machan dannawanam meka kiyahan.dan oya cut off walata aptitude test adalada.
physical tama ban select wela thiyenne.mehe cut off 1.1 mage 1.46.mit appel aka kiwuwe![]()
machan dannawanam meka kiyahan.dan oya cut off walata aptitude test adalada.
kattiyagen uduwuwak one.man second shy exam kare kalutarain 2013 a/l result tibbe ABC distric rank 165....Z eka 1.46..... 2012 awurudde cut off anuwa kalaniya mit 1.44 ganak tibbe.man eka balan idiye eka hari computer science bottuwak hari ei kiyala.eth mepara z godak wenas wela.mit eka 1.56 wela.cs itath udin.mata awith tiyenne physicl.gedarin kiyanawa physical gihin special ekak dagattae nathiunoth wadak na private hoda degree ekak karanna kiyala.mata hithaganna ba mokak karannada kiyala.mit eke test ekath pass man.physical giyoth mit bottuwak ewida ban.physical nam aniwa colombo set wenne.kalutara physicl 1.1 ganak cut off.epa wel ba inne me gana kalpana karala.puluwan aya uduwak karanna![]()
appeal කරන්න පුලුවන් වෙන්නේ ඉතින් උඹට වෙන මොකක් හරි කෝස් එකකට එන්ට්‍රන්ස් ආවම. ඇප්ලිකේශන් පොතේම තියෙනවා බං ඇපීල් කරන්න ෆෝර්ම් එකක්. ඒකෙන් හරි නැත්තම් ඔෆිෂියල් විදියට ලියුමක් ලියලා හරි ඇපීල් එකක් දාපන්. ඒත් MIT වලට ගන්න ප්‍රමාණේ අඩු නිසා තමා කොක්ක. ඇපීල් එකෙන් වෙන්නේ ඒ කෝස් එකේ හිඩසක් තියෙනවා නම් ඇපීල් කරපු කෙනාට ඒක දෙන එක
මං දන්න තරමට නම් ඔය ඔක්කොම බලලයි බං Z එක දාන්නේ. ඒ කියන්නේ ඕක ලියපු උන්ගෙන් විභාගේ පාස් එවුන්ගේ Z එක වැඩිම එකාගේ ඉඳලා අඩු වෙන්න හදාගෙන යද්දි එන පලවෙනි 50හේ ඉන්න අන්තිම එකාගේ (50 වෙනියාගේ) Z එක තමා කට් ඕෆ් වෙන්නේ. දන්න තරමට

physical yanagamn private degree ekak karahan.samahara ewun weekends sliit yanawa.ubata bottu enna ida thiyenawa.

mama nan kiyanne physical yanna.koheda awith thiyana campus eka.cut off ekath ekka 0.3 gaanaka withara wenasak thiyana nisa colombo/pera wenna athi.oya physical walata udin thawa damme monawada.ewage cut off balanna.eka course ekak gana witharak hithanna epa.boattu enne adaala course ekata mulin select una kenek ekata register une naththan.purappaadu piraweema yatathe thamai boattu enne.
.eken bottuwak eida kwuda dannethama campus ekanam danne naha bohowita colombo wei.man physicl walat udn damme kalniy mit eka.eke giyapara z 1.44 .mage 1.46 hinda eka balan idiye.mepara eka 1.56.eken bottuwak eida kwuda danne
wena monawada physical walata udin daapu courses