B.Sc. (General) 3 year degree in Health Promotion (http://www.rjt.ac.lk/aps/index.php/education/undergraduate/degrees)
මං අදුරන කෙනෙක් මේ Degree එකට select වෙලා ඉන්නවා. මගෙන් අැහුවා මේක කරලා කරන්න තියෙන jobs මොනවද කියල පොඩ්ඩක් හොයලා බලලා කියන්න පුලුවන්ද කියලා
. උබල දන්නව නම් කියපල්ලකො.
මං අදුරන කෙනෙක් මේ Degree එකට select වෙලා ඉන්නවා. මගෙන් අැහුවා මේක කරලා කරන්න තියෙන jobs මොනවද කියල පොඩ්ඩක් හොයලා බලලා කියන්න පුලුවන්ද කියලා
. උබල දන්නව නම් කියපල්ලකො.
PS: උදව් කරන අයට reputation points දෙනු ලැබේ. වෙන නම් දෙන්න දෙයක් නෑ
.