NSBM Green University degree help

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    උබ ඉස්සෙල්ලා degree 1 හරි cima කොරන මගුලක් හරියට කරලා හිටපන්.පස්සේ බැරියෑ මොකක් හරි කරන්න බලන්න. අංකල් කියන්නෙත් මොන දේ කරත් කමක් නෑ හැබැයි පිලිවෙලට හරියට උපරිමෙන් කරන්න කියලා. අංකල් මගේ GFටත් කියලා තියෙනවා දුව චූටි පුතා ඉස්සර ඉදන්ම ටිකක් කම්මැලියි.ඔයා ටිකක් වැඩ වලටම ඒයාව අැදලා ගන්න කියලා:angry::angry::angry: ඒක කියපු දවසේ ඉදන් රෑට මලක් කඩන්නවත් ඒන්නේ නෑ :oo::oo::oo: ඒ වෙලාෙවක් කෝඩින් කියවන්නේ රෙද්ද :angry::angry::angry:

    ඒ නිසා උබ ඉස්සෙල්ලා කරන දේ හරියට කරපන්.

    මලක් කඩන්නවත් දෙන්නෙ නෑ කිව්වෙ? අෑ බන් උබත් එක්කද මල් කඩන්නෙ? උබ නිකන් දුක් වෙන්නෙ උබේ කෙල්ල උබත් එක්ක මල් කඩන්න එන්නෙ නෑ වගේනෙ:confused:

    And කරන වැඩේ ලෙසටම කරනවා
    That's my style:cool:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    කො බං චාලියෝ.. අර කෙල්ල ගැන විස්තරය්ක් එවාන්කෝ... :confused:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113

    :yes:ඔවු ලොකු ලොකු රස්සා කරන ඉගෙන ගත්තු අය ගොඩක් ඉන්නවා තමා. ඒත් ඉතින් හැම පවුලකම ඒපා කරපු ඒවුනුත් අනිවා ඉන්නවානේ. අපෙත් ඔය ඒකෙක් දෙන්නෙක් ඉන්නවා පාටියකට හරි ගියොත් ඔක්කොගෙම සායම යවන්න පුලුවන්. :growl::growl::growl:

    ඉතින් උබ හොද රටකට ටුවර් 1ක ගිහින් හරි රෙකෝඩ් 1ක් තියපන්

    අහ්හ් එල එල බං...අපේ පවුල මචන් එහෙම දත් සීන් එකක් නෑ...බොහොම සාමාන්‍ය රස්සාවල් කරන උන් ඉන්නේ....:yes: ඉගෙන ගන්න රට ය්වන්න තරම් වත නෑ ඉතින්... :)

    හොඳ රටකට යන්නත් සල්ලිත් එපෑයැ බං...:eek: අනික ස්පොන්සර් කරන්න එකෙක්...:eek:

    නෙදකින් මට රට යන නැකත ඇත්තෙම නෑ කීයාංකෝ එක පාරක් ට්‍රේනින්ග් එහෙකට ඉන්දියා යන්න සෙට් වෙලා පොඩි කරදර වගයක් වෙලා ඒක මිස් උනා....:growl::growl:

    ඔන්න මම එද ඉන්දියා ගියානම් මම තමා කටුනායකින් පිට අඩිය තියපු දෙවෙනි එකා අපේ පව්ලේ./...:cool:
     
    Apr 24, 2016
    195
    15
    0
    මලක් කඩන්නවත් දෙන්නෙ නෑ කිව්වෙ? අෑ බන් උබත් එක්කද මල් කඩන්නෙ? උබ නිකන් දුක් වෙන්නෙ උබේ කෙල්ල උබත් එක්ක මල් කඩන්න එන්නෙ නෑ වගේනෙ:confused:
    අපෝ උබ නම් කොහෙන් හරි කොනක් අල්ලගන්න ඔ්නේ නේ. 97 ඔක්කොම උන් ඔහොමයි.:angry::angry::angry:
    මම මගේ කෙල්ල ඒක්ක හුරතල් වෙන්නේ නැතුව අල්ලපු ගෙදර ඒකී ඒක්ක හුරතල් වෙනනයෑ :angry::angry::angry:

    අපේ degreeය පටන් ගද්දිම අංකල් මගේ GFට කියලා තියෙනවා "දුව ඔය කොල්ලාට හැම දේම අැන අැන කියන්න ඔනේ‍.ඒ නිසා ඔයා ඒයාට වැඩිට දගලන්න දෙන්න ඒපා degreeය හරියටම කර ගන්න කියලා" ඒ නිසා දැන් මම රෑ 9ට විතර good night කියලා msg කරත් කෙල්ල ගෙදර land phone 1ට කෝල් කරලා අපේ අම්මාට කියනවා " අනේ අාන්ටි _ _ _ නිදිද කොහෙදෝ බල්නනකෝ අර assignment 1 ඉවරත් නෑ , mid exam ලබන සතියේ. තව කොච්චර තියෙනවාද පාඩම් කරන්න ඒයාට කොච්චර කිවුවාත් අහන් නෑ.... බ්ලා බ්ලා බ්ලා" :baffled::baffled::baffled:

    And කරන වැඩේ ලෙසටම කරනවා
    That's my style:cool:
    ඒහෙනම් උබ හොදයි බන්. :cool::cool::cool:
    මගේ ඔලුවෙත් තියෙනවා කරන වැඩේ හරියට කරන්න ඔ්නේ කියලා. ඒත් ඉතින් මැච් 1ක් හරි tv series හරි සෙට් උනොත් අායේ ඉතින් ඉවරයි :dull::dull:
     
    Apr 24, 2016
    195
    15
    0
    කො බං චාලියෝ.. අර කෙල්ල ගැන විස්තරය්ක් එවාන්කෝ... :confused:

    ඒහෙම කෙල්ලෙක් නෑ බන්. අනික මට පුංචිලාත් නෑ ලොකු අම්මලා දෙන්නෙක් ඉන්නේ :dull::dull::dull: උබ අර සිංදුව අහලා නැද්ද? පුංචි බැදපු බාප්පාගේ අක්කගේ දුව

    අහ්හ් එල එල බං...අපේ පවුල මචන් එහෙම දත් සීන් එකක් නෑ...බොහොම සාමාන්‍ය රස්සාවල් කරන උන් ඉන්නේ....:yes: ඉගෙන ගන්න රට ය්වන්න තරම් වත නෑ ඉතින්... :)

    හොඳ රටකට යන්නත් සල්ලිත් එපෑයැ බං...:eek: අනික ස්පොන්සර් කරන්න එකෙක්...:eek:

    අපි us ගිහාමත් ලංකාෙව් ඒවුන්ට ෙපාඩි කික් 1ක් දෙන්න බලනවා :yes::yes::yes:

    නෙදකින් මට රට යන නැකත ඇත්තෙම නෑ කීයාංකෝ එක පාරක් ට්‍රේනින්ග් එහෙකට ඉන්දියා යන්න සෙට් වෙලා පොඩි කරදර වගයක් වෙලා ඒක මිස් උනා....:growl::growl:

    ඔන්න මම එද ඉන්දියා ගියානම් මම තමා කටුනායකින් පිට අඩිය තියපු දෙවෙනි එකා අපේ පව්ලේ./...:cool:

    ඉතින් බන් හොද හොටෙල් course 1ක් හරි කරපන්කෝ. ඉස්සර අපේ OL ක්ලාස් ඒකේ හිටියා ඒකෙක්. අම්මයි තාත්තයි කලෙත් සාමානය ජොබ්. උෟ OL වලින් පස්සේ hotel course 1ක් කරා. දැන් උෟ australia වල ඉන්නේ.
     
    Last edited:

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඒහෙම කෙල්ලෙක් නෑ බන්. අනික මට පුංචිලාත් නෑ ලොකු අම්මලා දෙන්නෙක් ඉන්නේ :dull::dull::dull: උබ අර සිංදුව අහලා නැද්ද? පුංචි බැදපු බාප්පාගේ අක්කගේ දුව

    අපි us ගිහාමත් ලංකාෙව් ඒවුන්ට ෙපාඩි කික් 1ක් දෙන්න බලනවා :yes::yes::yes:

    ඉතින් බන් හොද හොටෙල් course 1ක් හරි කරපන්කෝ. ඉස්සර අපේ OL ක්ලාස් ඒකේ හිටියා ඒකෙක්. අම්මයි තාත්තයි කලෙත් සාමානය ජොබ්. උෟ OL වලින් පස්සේ hotel course 1ක් කරා. දැන් උෟ australia වල ඉන්නේ.

    Hotel course කරලා කොහොමද බන් ausi යන්නෙ?
    අපිව අමතක වෙයිද දන්නෙත් නෑ usa ගියාම:(
     
    Last edited:
    Apr 24, 2016
    195
    15
    0
    Hotel course කරලා කොහොමද බන් ausi යන්නෙ?
    උෟ http://www.slithm.edu.lk/ 1කේ course 1ක් කරලා අවුරුදු 2ක් විතර මෙහෙ 5 star hotels වල වැඩ කරා. ගිය අවුරුද්දේද කොහෙදෝ ausi ගියේ.

    අපිව අමතක වෙයිද දන්නෙත් නෑ usa ගියාම:(
    US ගියාට elakiri ඒනවානේ :yes::yes::yes: