Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Today at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Degree vs Freelance
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජාවා කඩෙ කොට සිරිබද්දනව මතක් උනා .

මුන් කරන්නෙත් ඒක කිසි වෙනසක් නැහැ.

හැබැයි මෙහෙම දෙකුත් කියන්නම්.

මා හඳුනන මිතුරන්ගෙ අත්දැකීම් අනුව

අපෙ ඉස්කොලෙ මගෙ බැච් එකෙ මැත කරලා කැම්පස් දැම්මෙ එකොම එකයි .

යන්තම් ඩිග්‍රිය ගොඩ දාගත්තා (ක්ලාස් නම් නැහැ මන් හිතන්නෙ )

ජොබ් හොයාගන්න අපොහොසත් උනා.

පස්සෙ උන්ගෙ කැම්පස් එකෙ සින්නොන්ගෙ උදව්වෙන් මූ ජොබකට ගියා .

අවුරුදු දෙකක් වැඩ කරා .ජොබෙන් කරගත්තු දෙයක් නැහැ.

මෙන්න මූ දැන් වාහන බිස්නස් කරනවා.

ඒ කිව්වෙ අර රත්තරං වගෙ පරන වාහන අරන් මොඩිෆයි කරලා විකුණන එක.

ටින්කරින් කරන එක. පේන්ට් වැඩ වගෙ දෙවල් වල ඉඳන් කරනවා.

ඉතිං ඌ ඕක කලින් ඉඳන්ම කරානම් අද හොඳ තැනක ඉන්නවා.

කැම්පස් ගිය එකෙන් ඌට වෙච්ච ලොකුම උදව්ව නම් හොඳ සොෂල් කනෙක්ෂන් ටිකක් සෙට් උනා ඌගෙ පවුල් පසුබිමට සාපෙක්ෂව .

ඌ ඔය වාහන බිස්නස් වැඩෙට ගොඩක් සෙට් කරගන්නෙත් කැම්පස් එකෙන්ම අඳුර ගත්ත කට්ටියගෙ වාහනම තමා.

තව එකෙක් හිටියා ඕ ලෙවල් ෆේල් .

ඌගෙ ගෙදර තිබ්බා ෆ්ලොරා බිස්නස් එකක්.

මූ ඉස්කොලෙ නිවාඩු කාලෙ උගෙ අයියලා එක්ක ෆ්ලොරා බිස්නස් එකෙ වැඩට යනවා.

මල් කපන්න එහෙම. වැඩ ඉගෙන ගත්ත එතනින්.

පස්සෙ රට ගියා හම්බ කරා.

ලංකාවට ඇවිත් කසාද බැන්දා

උගෙම ෆ්ලොරා බිස්නස් එකක් පටන් ගත්තා

අද ඌට වාහන දෙකක් තියෙනවා.

එකක් මරුටි අනික විට්ස් .

මන් දන්න රොයල් එකට ගිහින් ඉංජිනියරින්ග් ගිය උන් පවා දෙමාපියො කරපු දෙයකින් ඇරෙන්න ලොකු දෙයක් කරගෙන නැහැ මේ වෙනකන් .

එකෙක් මන් දැක්කා කෝච්චියෙ යන්නෙ එන්නෙ තාම .

ගොඩක් ඩිග්රි වලින් වැඩක් ගත්තොත් ගත්තෙ

ඔය බැච් ටොප් ටයිප් එකෙ උන් සහ වෙනත් කොලිෆිකෙෂන්ස් හදාගෙන ,බාප්පි ,පුංචි ඕස්ට්‍රේලියා , යූ කේ ඉන්න ටයිප් එකෙ අය ඉතිං ඒ රටවල් වලට පැන ගෙන ඩිග්රි එකෙන් වැඩක් ගත්තා.

එත් ඉටිහ්ං එක්කො ඉස්කොලෙ නම නිසා නැත්තම් කැම්පස් එකෙ නම නිසා .නැත්තම් කනෙක්ෂන් එකකින්

ගොඩක් සයන්ස් ඩිග්රි පවා ගහපු උන්ට වෙච්ච සෙතෙ තමා කැම්ප්ස් එකෙන් එක්කො තමන්ගෙ අනාගත සහකාරිය හෝ සහකාරයා හම්බ උනා .

තමන්ගෙ සමාජ රාමුවෙන් පිට සමාජ කවයක් හදා ගත්තා .

ඔච්චර තමා .

ෆ්රීලාන්ස් කරලා ගොඩ ගිය උන් නම් මගෙ මිතුරු කවය තුල නැහැ.

හැබැයි ඩිග්රි එකෙන් ලොකු දෙයක් කර ගත්ත අයත් නැහැ.

ඩිග්රියක් ඇත් නැත කියන කුලක දෙකෙන් ඇත කියන කුලකයට වැටෙන එක විතරයි උනෙ.

හැබැයි අපෙ රටෙ හැටියට සාපෙක්ෂව ගත්තොත් කැම්පස් ගිහින් ඩිග්රි එකක් අරගෙන ඒ හරහා ජොබකට පනින එක සුරක්ෂිතයි ෆ්රීලාන්සින් වලට වඩා

[QUOTE="BruceWayne92, post: 25807720, member: 491755"] [SIZE=5]ජාවා කඩෙ කොට සිරිබද්දනව මතක් උනා . මුන් කරන්නෙත් ඒක කිසි වෙනසක් නැහැ. හැබැයි මෙහෙම දෙකුත් කියන්නම්. මා හඳුනන මිතුරන්ගෙ අත්දැකීම් අනුව අපෙ ඉස්කොලෙ මගෙ බැච් එකෙ මැත කරලා කැම්පස් දැම්මෙ එකොම එකයි . යන්තම් ඩිග්‍රිය ගොඩ දාගත්තා (ක්ලාස් නම් නැහැ මන් හිතන්නෙ ) ජොබ් හොයාගන්න අපොහොසත් උනා. පස්සෙ උන්ගෙ කැම්පස් එකෙ සින්නොන්ගෙ උදව්වෙන් මූ ජොබකට ගියා . අවුරුදු දෙකක් වැඩ කරා .ජොබෙන් කරගත්තු දෙයක් නැහැ. මෙන්න මූ දැන් වාහන බිස්නස් කරනවා. ඒ කිව්වෙ අර රත්තරං වගෙ පරන වාහන අරන් මොඩිෆයි කරලා විකුණන එක. ටින්කරින් කරන එක. පේන්ට් වැඩ වගෙ දෙවල් වල ඉඳන් කරනවා. ඉතිං ඌ ඕක කලින් ඉඳන්ම කරානම් අද හොඳ තැනක ඉන්නවා. කැම්පස් ගිය එකෙන් ඌට වෙච්ච ලොකුම උදව්ව නම් හොඳ සොෂල් කනෙක්ෂන් ටිකක් සෙට් උනා ඌගෙ පවුල් පසුබිමට සාපෙක්ෂව . ඌ ඔය වාහන බිස්නස් වැඩෙට ගොඩක් සෙට් කරගන්නෙත් කැම්පස් එකෙන්ම අඳුර ගත්ත කට්ටියගෙ වාහනම තමා. තව එකෙක් හිටියා ඕ ලෙවල් ෆේල් . ඌගෙ ගෙදර තිබ්බා ෆ්ලොරා බිස්නස් එකක්. මූ ඉස්කොලෙ නිවාඩු කාලෙ උගෙ අයියලා එක්ක ෆ්ලොරා බිස්නස් එකෙ වැඩට යනවා. මල් කපන්න එහෙම. වැඩ ඉගෙන ගත්ත එතනින්. පස්සෙ රට ගියා හම්බ කරා. ලංකාවට ඇවිත් කසාද බැන්දා උගෙම ෆ්ලොරා බිස්නස් එකක් පටන් ගත්තා අද ඌට වාහන දෙකක් තියෙනවා. එකක් මරුටි අනික විට්ස් . මන් දන්න රොයල් එකට ගිහින් ඉංජිනියරින්ග් ගිය උන් පවා දෙමාපියො කරපු දෙයකින් ඇරෙන්න ලොකු දෙයක් කරගෙන නැහැ මේ වෙනකන් . එකෙක් මන් දැක්කා කෝච්චියෙ යන්නෙ එන්නෙ තාම . ගොඩක් ඩිග්රි වලින් වැඩක් ගත්තොත් ගත්තෙ ඔය බැච් ටොප් ටයිප් එකෙ උන් සහ වෙනත් කොලිෆිකෙෂන්ස් හදාගෙන ,බාප්පි ,පුංචි ඕස්ට්‍රේලියා , යූ කේ ඉන්න ටයිප් එකෙ අය ඉතිං ඒ රටවල් වලට පැන ගෙන ඩිග්රි එකෙන් වැඩක් ගත්තා. එත් ඉටිහ්ං එක්කො ඉස්කොලෙ නම නිසා නැත්තම් කැම්පස් එකෙ නම නිසා .නැත්තම් කනෙක්ෂන් එකකින් ගොඩක් සයන්ස් ඩිග්රි පවා ගහපු උන්ට වෙච්ච සෙතෙ තමා කැම්ප්ස් එකෙන් එක්කො තමන්ගෙ අනාගත සහකාරිය හෝ සහකාරයා හම්බ උනා . තමන්ගෙ සමාජ රාමුවෙන් පිට සමාජ කවයක් හදා ගත්තා . ඔච්චර තමා . ෆ්රීලාන්ස් කරලා ගොඩ ගිය උන් නම් මගෙ මිතුරු කවය තුල නැහැ. හැබැයි ඩිග්රි එකෙන් ලොකු දෙයක් කර ගත්ත අයත් නැහැ. ඩිග්රියක් ඇත් නැත කියන කුලක දෙකෙන් ඇත කියන කුලකයට වැටෙන එක විතරයි උනෙ. හැබැයි අපෙ රටෙ හැටියට සාපෙක්ෂව ගත්තොත් කැම්පස් ගිහින් ඩිග්රි එකක් අරගෙන ඒ හරහා ජොබකට පනින එක සුරක්ෂිතයි ෆ්රීලාන්සින් වලට වඩා [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom