Degree vs Freelance

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,433
    23,668
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මූ කියන දේ: "ඩිග්‍රි එකක් කරලා ගියොත් කොහෙහරි කම්පැනි එකකට කොහොමහරි එල්ලෙයිනෙ අවුරුදු පහක් හරි ඉදලා කොහෙහරි කම්පැනි එකකට එල්ලෙයිනෙ. ඉතින් ඔගෝල්ලන්ට පුලුවන් ඕගොල්ලන්ගෙම වයස්වල හිටපු ඕගොල්ලන්ගෙම ඉස්කෝල හිටපු යාළුවො කැම්පස් ගිහිල්ලා ඩිග්‍රි එකක් කරගෙන එනකොට... ඕගොල්ලන්ට පුලුවන් ඕගොල්ලොන්ගෙම කාර් එකක යන්න, 'මචන් එන්න මේ මම ෆ්‍රීලෑන්ස් කරනවා මේ දවස්වල උබ කැම්ප්ස්නේ තාම' කියලා කාර් එකේ දාගෙන යන්න." :eek:

    පැය 2, විනාඩි 6, තත්පර 15වේ ඉදලා අහපල්ලා.

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    මූ කියන එකේ ඇත්තකුත් තියෙනවා, නැත්තකුත් තියෙනවා...ඕක ඉතින් මූ කියන අරමුණ අනුව තමයි බලන්න වෙන්නේ...මුන්ගේ ටියුෂන් පන්තිවලට ගොඩ වැඩි කරගන්න අදහසින් උබල කැම්පස් යන්නෙපා අපේ ක්ලාස් එකට ඇවිත් ෆ්රීලාන්ස් කරන්න පටන් ගනින් කියනවා වගේ නම් ඉතින් ආයේ ඉතින් එකේ අහන්න දෙයක් නැහැ...

    හැබැයි කැම්පස් යන්න බැරි වෙච්ච එකෙක්ට මේක හොද මොටිවේෂන් එකක්...කියන එක හරි විදිහට කියන්න ඕනේ මොකද ලංකාවේ ගොඩක් ඉන්නේ මෝඩ මිනිස්සු...ඕක අහල කැම්පස් යන්නේ මොකටද මාත් අවුරුදු 4 යනකොට වාහනයක් ගන්නවනේ කියල හිතන්න පෙළඹෙන්න බැරි නැහැ..කැම්පස් යන්න හම්බෙනවානම් (මන් කියන්නේ නිකන් ආර්ට් ඩිග්රි නෙමෙයි..හොද කැම්පස් එකක පිළිගත් ඩිග්රි එකක් නම් හොද ආයෝජනයක්...කාර් එකක් ගන්න එකම නෙමෙයි ජීවිතේ..) ඒ නැතුව නිකන් කාලකන්නි කැම්පස් වලට නම් යන්නෙපා කියන එක හොද දෙයක්...ඒ කාලේ තනියෙන් දෙයක් ඉගෙනගෙන, තමන්ට දෙයක් කරගෙන පහුකාලේ වෙනකොට ප්‍රයිවට් හරි ඩිග්රි එකක් අරන් සුදුසුකම් හදාගන්න පුලුවන්නම් එක ඊට වඩා හොදයි...
     
    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    මූ කියන දේ: "ඩිග්‍රි එකක් කරලා ගියොත් කොහෙහරි කම්පැනි එකකට කොහොමහරි එල්ලෙයිනෙ අවුරුදු පහක් හරි ඉදලා කොහෙහරි කම්පැනි එකකට එල්ලෙයිනෙ. ඉතින් ඔගෝල්ලන්ට පුලුවන් ඕගොල්ලන්ගෙම වයස්වල හිටපු ඕගොල්ලන්ගෙම ඉස්කෝල හිටපු යාළුවො කැම්පස් ගිහිල්ලා ඩිග්‍රි එකක් කරගෙන එනකොට... ඕගොල්ලන්ට පුලුවන් ඕගොල්ලොන්ගෙම කාර් එකක යන්න, 'මචන් එන්න මේ මම ෆ්‍රීලෑන්ස් කරනවා මේ දවස්වල උබ කැම්ප්ස්නේ තාම' කියලා කාර් එකේ දාගෙන යන්න." :eek:

    පැය 2, විනාඩි 6, තත්පර 15වේ ඉදලා අහපල්ලා.

    aaathal :D

    1 % withara goda yai moo kiyana widihata koroth.. anith unta uda balan inna wenne knowledge ekak wath hariyata nathuwa
     
    • Like
    Reactions: shenat and dilann

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ෆ්‍රීලාන්ස් කරල සල්ලිහොයන්න පුලුවන් උනාට හැම එකාටම ඩ්‍රිග්‍රිය සල්ලිවලට ගන්න බෑ........ ඩ්‍රිග්‍රිෙය් වටිනාකම සල්ලිවලින් මනින්නත් බෑ..... අධ්‍යාපන සුදුසුකම්වලට ගන්නරැකියාවේ වටිනාකම කියන්නත් බෑ.....
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,497
    1
    99,637
    113
    33
    Kalutara
    පුදුමයි දිලිනය මුන්ගෙ ගොඩට නොවැටී ගේමක් ගහගෙන ඉන්නවා. 🙄

    mama podi kale idan daksha une athe gahanna
    5 wasare idala wage dan 33 welath ate gahanawa danisuth pana na dan
    mata barida e skill eken wadak ganna
    sperm bank නෑනේ ලංකාවේ. us වල මම හිතන්නේ sperm වලට ඩොලර් 2ක් ද කොහෙද ගෙවනව්නේ.
     
    • Like
    Reactions: Mohowk

    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    දැන් හැමෝටම මේ entrpreneur පිස්සුව ගහලා නේ
    හොද entrpreneur කෙනෙක් වෙන්න පුලුවන්නම් හොදයි
    හැබැයි startups 100ක් දැම්මොත් 90කම fail
    ඔය කියන සුන්දර ලෝකය නම් නැහැ
    Degree එකක් කරන ගමන්ම freelance කරපල්ලා

    ඔක්කොම කෙලවිලා ගියත් අන්තිමට කොහමහරි ජොබකට යන්න පුළුවන්
    Zuckerberrg , Bill Gates ලා වගේ කට්ටිය dropdout උනේ උන්ට campus වලින් ඉගෙන ගන්න දෙයක් තිබ්බේ නැති හින්දා සහ උන්ට හොද vision එකක් තිබ්බ හින්දා . අපේ එවුනුත් ඕනවට වැඩිය motivational කතා අහලා පොඩ්ඩක් සල්ලි අතට ආපු ගමන් ඉගෙන ගන්න එක නවත්තනවා
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,736
    163,658
    113
    එකමත් එක රටක
    උන් හරි බන්. උන් target කරන්නේ ඉතින් ඔය වගේ ඉගෙන ගන්න කම්මැලි, ඉක්මනට මොනව හරි කරල සල්ලි ටිකක් ගන්න පුලුවන්නම් කියලා හිතන සෙට් එක. :lol: . නිවැරදි වෙළදපොළ හදුනා ගැනීම. කොමස් කරපු එකෙක් බර වචනයක් කියපන් ඕකට.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    uppppppppppppppppppppp

    mama podi kale idan daksha une athe gahanna
    5 wasare idala wage dan 33 welath ate gahanawa danisuth pana na dan
    mata barida e skill eken wadak ganna
    omegle eken athe gahala porn sites walata upload krapan.. baawa adi baagayakwath thiyenam views enawa...
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    mama podi kale idan daksha une athe gahanna
    5 wasare idala wage dan 33 welath ate gahanawa danisuth pana na dan
    mata barida e skill eken wadak ganna

    මංගලට කතාකරලා බලන්න, බෝට්ටුවක් ගන්න පුලුවන් පුලුවන් වෙයි ටිකක් මහන්සි උනොත්
     
    • Haha
    Reactions: niyomax and D_Mad

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පුදුමයි දිලිනය මුන්ගෙ ගොඩට නොවැටී ගේමක් ගහගෙන ඉන්නවා. 🙄

    sperm bank නෑනේ ලංකාවේ. us වල මම හිතන්නේ sperm වලට ඩොලර් 2ක් ද කොහෙද ගෙවනව්නේ.

    mata hitenawa lankawe sperm bank ekak open karanna
    elakiri sir lage sperm wenama danna ona

    prabage sperm ekak hoya gannat ona

    website ekay app ekay gahala hodama bright ayage sperm loku ganan walata sell karanna ona
     
    • Love
    Reactions: Heshan Daminda