delete කරපු files ආපහු ගන්න පුලුවන්ද ??? nd help frnds

doma

Member
Aug 25, 2011
212
13
0
Colombo
delete කරපු files ආපහු ගන්න පුලුවන්ද ??? nd help frnds

computer1n remove(recycle bin එකෙනුත් අයින් කරපු) කරපු files ආපහු ගන්න පුලුවන්ද පුලුවන්නම් කොහොමද කියල දන්නා උන් ඉන්නවනම් කියල දීපල්ලකෝ ලොකු උදව්වක්...
 

doma

Member
Aug 25, 2011
212
13
0
Colombo
කවුරුත් දන්නේ නැද්ද බන්, දන්නේ නැති උන් bump 1ක් වත් දාපල්ල...
 

tnnera

Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Disk digger walin try karanna. Hard ekata Thawath data write karanna epa parana traces makila yai
     

    doma

    Member
    Aug 25, 2011
    212
    13
    0
    Colombo
    විශේෂ ස්තුතිය barak osama අයියටයි, earthbornhero අයියටයි ,,,