Delete වුණු Files අපහු ලබාගන්න විදිහක් 100% Free

madushan08

Active member
  • Jul 14, 2017
    449
    73
    28
    Delete වුණු Files අපහු ලබාගන්න විදිහක් 100% Free

    1.මම අද කියන්න යන්නේ ඔයාලගේ Delete වුණු Files අපහු ලබාගන්න විදිහක් ගැන. මේකෙන් බොහෝ දුරට Format වෙච්ච Drives වල Files Recovery කරන්නත් පුළුවන්. ඒ වගේම මේ මෘදුකාංගයේ Free Version එකක් නිකුත් කරලා තියෙනවා.
    https://filehippo.com/download_recuva

    2.ඊට පස්සේ, Desktop එකට ඇවිත් තියෙන "Recuva" Icon එකෙන් මෘදුකාංගය Open කරගන්න.mඔයාලගේ තියෙන්නේ Windows නම්,
    Message එකක් එයි... ඒක "Yes" කරන්න.

    3.ඊට පස්සේ Welcome Dialog එකක් පෙන්නයි.
    ඒක "Next" කරන්න.

    4.දැන් ඔයාට හොයාගන්න අවශ්‍ය File වර්ගය තෝරන්න. (Eg: Picture, Music, Video etc.)
    ඔයාට හැම File වර්ගයක්ම ඕන නම්, "Other" කියන ඒක තෝරන්න.

    5.දැන් ඔයාට Files Recovery කරගන්න ඕන ස්ථානය ලබාදෙන්න ඕන. ඒක වෙන්නේ මෙන්න මේ විදිහට...

    :I'm not sure
    මේකෙදි පරිගණකය සම්පුර්ණයෙන්ම Scan කරලා බලනවා. හැබැයි ඉතින් ටිකක් කාලය ගත වෙනවා ඔන්න.

    67.gif
    n my media card or iPod
    මේකෙදි ඔයාගේ පරිගණකයට සම්බන්ධ කරලා තියෙන, iPod, Memory Card වැනි උපකරණ Scan කරනවා.

    :In my documents
    මේකෙදි ඔයාගේ "My Documents" Folder ඒක සහ ඊට සම්බන්ධ Folders පරික්ෂා කරනවා.

    :In the recycle bin
    මේකෙදි ඔයාලගේ "Recycler Folder" ඒක පරීක්ෂා කරනවා. මේක හැම Storage එකකම හැංගිලා තියෙන Folder එකක්. මේකෙදි වෙන්නේ අන්න ඒ Folder ඒක Scan කරන ඒක.

    :In a specific location
    මේකෙන් පුළුවන් ඔයාලට අවශ්‍ය ස්ථානයක් තෝරලා එතනින් File Recovery කරගන්න. ඒ කිව්වේ ඕනෑම ස්ථානයක්. ඒක Folder එකක්, Flash Drive එකක් වෙන්නත් පුළුවන්.

    6.දැන් ඔයාලට Dialog එකක් ලැබෙයි. මේකේ තියෙනවා නේද "Deep Scan" කියල Option එකක්? අන්න ඒක Select කලොත් ටිකක් කාලය අරගෙන අවශ්‍ය ස්ථානය සංකීරණ විදිහට Scan කරනවා.

    7.ඊට පස්සේ Scan වෙයි.

    8.Scan වෙලා ඉවර වුණාට පස්සේ, File List එකක් පෙන්නයි.

    9.මේකේ "කොළ පාටින්" පෙන්නන්නේ සුපිරිම තත්වේ Files. දැන් කරන්න තියෙන්නේ, අවශ්‍ය Files Select කරලා, "Recover" කියන ඒක ක්ලික් කරන ඒක.

    10.දැන් ඔයාලට අවශ්‍ය ස්ථානය තෝරලා File ටික එතනට Save කරගන්න.

    ම්ම්... කොහොමද වැඩේ හරි නේද...?

    ඔක්කොමත් හරි මට මාර ගැටලුවක්නේ මතු වුණේ... මම මගේ 4GB Memory Card එකෙන් Files වගයක් Recovery කළා. ඒතකොට Free Capacity තිබුනෙත් 34MB. මාර වැඩේ කියන්නේ, Recovery කරගත්තු File වල Size ඒක 987MB නේ...
    ඒක නෙවෙයි ප්‍රශ්නේ. දැන් එතකොට Memory ඒක 4GB නම්, ඉතිරි තිබුනෙත් 34MB නම්, යකෝ එතකොට Recovery කරගත්තුව තිබුනේ කොහෙද...?
    එකෙන් වැඩක නෑ. කොහොම හරි File ටික හම්බුනානේ...

    ජයවේවා!

    මෙන්න ඕනි නම් VIDEO එකකුත් සිOහලෙන් ම
    https://www.youtube.com/watch?v=Hq6UoETC0qw&feature=youtu.be

    Uputa ganimaki. Kata hari wedagath wei kyala damme. hodai nam rep parak deegenama yamu.:D
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    Delete una ewage code ekak wage athi neda?
    Supiri +++

    code එකක් නෙමෙයි බන්. සරලව කිව්වොත් අපි file එකක් delete කලහම OS එකෙන් කරන්නේ. hard එකේ අදාළ file එක තිබුන තැන available කියල වෙනස් කරගන්න එක. එහෙම නැතුව අදාළ file එක නැතිවෙන්නේ නැහැ. එක hide වෙලා තියනවා

    ඒ file එක නැතිවෙන්න නම් වෙන මොකක් හරි file එකක් ඒ තිබුන තැනට override වෙන්න ඕනේ. එතකල් අර මකපු file එක එතනම හැංගිලා තියනවා. ඔය data recovery වලින් කරන්නේ එහෙම file හොයල show කරන එක
     
    M ismath

    Junior member
  • Dec 26, 2008
    373
    13
    18
    JPEG Repair Karanda Hoda Software eaka monavada? Recover kara gattu photos tikak damage vela
     
    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    code එකක් නෙමෙයි බන්. සරලව කිව්වොත් අපි file එකක් delete කලහම OS එකෙන් කරන්නේ. hard එකේ අදාළ file එක තිබුන තැන available කියල වෙනස් කරගන්න එක. එහෙම නැතුව අදාළ file එක නැතිවෙන්නේ නැහැ. එක hide වෙලා තියනවා

    ඒ file එක නැතිවෙන්න නම් වෙන මොකක් හරි file එකක් ඒ තිබුන තැනට override වෙන්න ඕනේ. එතකල් අර මකපු file එක එතනම හැංගිලා තියනවා. ඔය data recovery වලින් කරන්නේ එහෙම file හොයල show කරන එක

    Rep++
     
    • Like
    Reactions: tharakato

    :love::love: