Delete වුන File Recover කරමු!

@media

Well-known member
  • May 21, 2011
    1,237
    391
    83
    elakiri යෙ අය අද ගොඩක් recovery software ගැන කතා කරපු නිසා,අද ගෙනාව සුපිරි ගනයේ recovery සsoftware එකක්,

    0GArt.jpg


    නම : recover my files

    version එක : v 5.0

    full version එකද : ඔව්


    top ten reviews අතර මෙය 4 වන ස්තානය ගත්තද,1 වන ස්තානය ගන්නා software එක තුල අන්තර්ගත නොවන අතැම් ගුනාංගද මෙහි අඩංගු වේ.:shocked:

    මෙය ඔබගේද
    no.1 වනු ඇති බවට නිසැකය.

    direct link : http://www.gamefront.com/files/22308844/remyfix.rar

    අරව ඕන හොදේ:yes:!