මුලින්ම ගිහින් ග්රාම සෙවක හම්බ වෙයන් ඉට පස්සෙ රුපියල් 25ක් මුද්දරයක් අලවපු කොලෙක දිවුරුම් පෙස්සමක් ලියලා අලවලා මුද්දරය අස්සනකුත් ගහපන් ඉට පස්සෙ එක ලගම පොලිසියට බාර දියන්
ඉට පස්සෙ පොලිසිය ජිටි ට කියලා අයින් කරලා දෙවි
පසු:sසාම විනුසුරුවරයෙක් අස්සන් කරලා දුන්නත් කර ගන්න පුලුවන් අදුනන එකෙක් ඉන්නවනම් උගෙ ලගට පලයන්