Deleted Facebook

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මාත් චීත්තBook එක delete කරලා කිරියට ආවා
    දැන් හදිස්සියටවත් FB යන්න මාක් අයියා account හදන්න දෙන්නේ නෑ :(

    දැන් කාලේ කන්නේ Reddit, Twitter, YouTube, කිරිය තමයි
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    my mind is more relaxed now

    try it yourself for some peace of mind.


    deactivate kare na makalama damma
    මම 10දි හැදුවා හම්මට ඕපදූප පහලට යන්න යන්න තව එනවා.ඔලුව කැක්කුම ආවා fb අයින් කලා 20 පැනලත් fb ඉන්ස්ටා නෑ ඉන්නෙම කිරියෙ තමා ආතල් කිරියෙ වැසියොත් එක්ක😅
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    my mind is more relaxed now

    try it yourself for some peace of mind.


    deactivate kare na makalama damma
    මං delete ම කරේ නෑ මොකද fb වල targeted ads වලින් අළුත් courses අනන් මනං discount සෙට්වෙන නිසා.. තව හොඳ content ලියන එවුනුත් ඉන්නවනේ.. මං නම් කරන්නේ පම්පොරිකාරයෝ, ගොන් ටෝක් කාරයෝ සේරම unfollow කරලා තියන එක.. තව අනන් මනං වලට comment දාන්න යන්නෙත් නෑ.. ඉතින් notifications නැති නිසා නිතර fb යැවෙන්නේ නෑ.. උදේටයි හවසටයි පොඩ්ඩක් ගිහින් එනවා
    අවුරුදු 3 කට කලින් ඩිලීට් කරල දැම්ම. ඊට පස්සෙ මේකට අහුවුනා මේකෙනුත් යන්න ඕන.
    සිරවටම මේක නම් සාපයක් බන්.. මං දැන්නම් ටිකක් control කරගෙන තියෙන්නෙ.. March, april මාස වල දවසෙන් පැය 7,8ක්‌ කිරියේ 🥲දැන් නම් දවසට පැය 3ක්‌ වගේ එන්නෙ.. ඒකත් අඩු කර ගන්න ඕන..
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,983
    19,408
    113
    Miami
    ඒකෙන් අයින් වෙලා මේකට ආව. මේකත් හෙන ඇබ්බැහිවෙන සුළුයි වගේ දැන්
     
    • Like
    Reactions: niranga1989